April 25, 2010

අද අමාවකද


අහසට නෙතු
යොමන කල
පුරා සඳ නුඹයි
සිනාසෙන
මුළු අහසම එකලු කරමින්
අඳුර මකාලමින්...
මගේ යහනට
සිරිය සැපත ගෙනෙන...
ඒත්
අද අමාවකද
ඔබ තාම නැත්තේ...
සියල්ල පාලූ වී
කාන්සිය පමනක්
ඉතුරු වී. ...

5 comments:

  1. හ්ම් ඒක ඇත්ත තාම නෑනේ......

    ReplyDelete
  2. ඒක තේරුනෙත් නෑ.....
    ඉහි ඉහි...... :( :( :( :(

    ReplyDelete
  3. බිගුවා කස්ටියව චැට් එකට එකතු කරන්නකො

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!