April 25, 2010

නුඹට වගේ නොවෙයි මෙමට...


පුංචි සොරෝ
දියන් මගේ
හදවත
එකම එකයි
මට තියෙන්නේ...
නුඹට වගේ
නොවෙයි මෙමට...

3 comments:

  1. මොකට ඉල්ලගත්තද මන්දා. පරිස්සම් කරන්න බැරි දේවල්

    ReplyDelete
  2. පව්....මම දෙන්නද මගේ හදවත....හැබැයි පොඩ්ඩක් අබලං....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!