මලේක තියෙන
ඒ සුවඳට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දේදුන්නක තියෙනා
ඒ පාටවලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
සුදු මීදුම් හැන්දෑවක
තියෙනා
ඒ සීතහලට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
දැක්ක ගමන්
ඔබේ සිතට
වශීවෙන්න කවදාවත්
හිතුවේ නෑ මේ විදියට...
ළඟ නවනවා වගේ ඈ.
ReplyDeleteඑළ එළ කවියෙන්ම දෙමු වැඩේ.
උඩින්ම යනවා වගේ... එල එල.... කවියෙන් මෙ ගෙම අද්දන්නද කල්පනාව
ReplyDelete