April 24, 2010

තරු කැට නිදි කිරනා


තරු කැට නිදි කිරනා
මහා රාත්‍රියේ
මහා ඈතක සිටිනමුත්
ඔබ
නෙතට නොපෙනන
මායිමක සිට
හදේ පුංචිම පුංචි
ඉඩ කොනක
තනිවෙලා
ඉදින්නම්
සැමදා මෙලෙස

6 comments:

  1. එල...ඔය එන්නේ කවියෙන් ම..

    ReplyDelete
  2. දුවමු දුවමු !!
    ඔන්න අපිත් වතුර ගැහුවා.

    ReplyDelete
  3. එල එල.
    තරු කැට නිදි කිරුවට කමක් නෑ උඹ ඇහැරිලා දුවපන්.

    ReplyDelete
  4. තනිවෙලා හිඳින්නම් කිවුවට ඔය බිඟු රැජිණත් ඉන්නෙ පැත්තකින් හෙල්ප් එකට බිඟු අයියගෙ....... :) ඔන්න අපිත් ආවා වතුර ගහන්න......

    ReplyDelete
  5. එළ එළ එහෙනම් දුවමු දුවමු
    අප් අප් අප්........

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!