April 24, 2010

ආලය කලෙමි... ආලය පුදමි...


අහිමි පෙමක් කියා
දැන දැනම
අහිමි සිතක් කියා
දැන දැනම
ආලය කලෙමි...
ආලය පුදමි...
කිසි විටෙක
අඩුවක් නොකෙලෙමි
අනාවකටත් නොකරන්නෙමි....
මගේ හදවත දැන්
වෙහෙසිලා....
නමුත් තවමත්
එදා සේම...
ආලය කලෙමි...
ආලය පුදමි...

7 comments:

  1. ආදරේ හරි පුදුමයි

    ReplyDelete
  2. ආලය හරිම තාලයක් තමයි

    ReplyDelete
  3. ආලය බොහෝ විට එසේය.......

    ReplyDelete
  4. මක් කරන්නද ඉතින් නේද.

    ReplyDelete
  5. පට්ටයි බිඟුවෝ.. හුගාක් දැනුනා ඒ කවිය නම්...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!