April 24, 2010

සිප ගන්නට ඇත්නම්


සීතල පිණි පොද
පොකුරු ගැහි ගැහී
මිහිලිය සිප ගනිද්දී
සිහින් සුළං පොදක් වී
ඔබේ දෙනෙත්
මායිමේ සිට
සිප ගන්නට ඇත්නම්

4 comments:

  1. සිප ගන්නට ඇත්නම් :O

    ReplyDelete
  2. හොඳා හොඳා පැතුම.

    ReplyDelete
  3. කෙටි කවි.... නියමයි.......

    ReplyDelete
  4. ජය වේවා අයියේ.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!