April 25, 2010

අභීතයනි...


කෝ මගේ දුනුවායන්
වරෙල්ලා..
උබලා රට වෙනුවෙන්
කරනා උත්තම
පූජාවට සූදානම් වෙයල්ලා...
තොපේ එක් හීයක්වත්
නාස්ති නොකරල්ලා..
සියල්ල
සතුරු කඳවුරු විනාසයට යොදල්ලා
බිය නොවව්...
අභීතයනි...



5 comments:

  1. මූට මොකද උනේ උදේ පාන්දර??? හි හි හි :D

    ReplyDelete
  2. හසී ගියා නේද? මට නම් දුනු වැජ බැහැ කමක් නැහැ ඔන්න ආවා

    ReplyDelete
  3. තව විනාඩි 40යි බිඟු අයියාට ජය වේවා!

    ReplyDelete
  4. උදේම ගිහින් බෙහෙත් පොඩ්ඩක් ගනින් මල්ලියේ.... දැන් නම් ටිකක් අමුතු වෙලා ලියන ඒව

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!