April 25, 2010

මේ අහපන් මෝඩ ගිම්හානය


මේ අහපන්
මෝඩ ගිම්හානය
තෝ එන්නේ
නැතුව හිටියා නම්
වසන්තයාත් එන්නේ නෑ,,,,
ඒත් උඹ දැන් ඇවිල්ලා...
උඹේ කුරිරුකම
උඹේ අස්සේමයි...
දැන් ඉතින් වසන්තයාගෙන්
හොඳ පාඩමක් ඉගෙන ගනින්...

4 comments:

  1. වසන්තය ආවහම මල් වල පැණි පිරිලා

    ReplyDelete
  2. පිස්සු හැදෙයි.... වසන්තයා... මරු කතාව...

    ReplyDelete
  3. ලස්සනට ගලපලා, නිර්මාණය කරලා තියෙනවා.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!