April 25, 2010

ඉර ගල වැටෙන


ඉර ගල වැටෙන
වෙලාවේ ඉඳලාම
අරුණෝදය වනතුරු
එක සීරුවට
අකුරු කෙරුවයි
සයිබරය පිරෙන්නට
වතුර පාරක් විය
නැහැවෙන්නට
මුළු ගතම
විඩාව දුරු වන්නට
නැවත දුවන්නට....

7 comments:

  1. ඔන්න ආයෙත්......

    ReplyDelete
  2. ඒකනේ.... දුවමු දුවමු.... දිනුම් කනුව ලඟයි.....
    ඉබ්බ එක්ක රේස් දිව්ව හාව වගේ නිදාගන්න හිතන්නවත් එපා...... :D

    ReplyDelete
  3. තව ටිකයි අයියේ

    ReplyDelete
  4. බිඟු දුවල තියෙන්න දඅවිල්ලක්..... අපොයි තව ටිකයි... ඔහොම යමු

    ReplyDelete
  5. මමත් දැන් තමයි කොම්පුටෙර් එක ලඟට ආවේ. හරිම ආඩම්බරයි කට්ටිය ගැන. යමු යමු ... මමත් එන්නම් පස්සෙන්ම.

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!