April 25, 2010

මීයාගේ මැද එක කරකනවා


ඉහලට පහලට
මීයාගේ මැද එක
කරකනවා
ආයෙත් පොඩ්ඩක්
සොලවනවා දෙපැත්තට
ඇස් පොඩි කරලා
බලනවා...
ඔන්න...
ඔන්න...

ආයෙත් ලියනවා...

7 comments:

  1. නියමයි...... මේ කියන්නේ "මූසකය"ගැනනේ.....

    ReplyDelete
  2. හා ... හා.......
    දිගටම දිගටම

    ReplyDelete
  3. ලියන්න ලියන්න.......
    මට මීයො නැති හන්ද නිකම්ම කියවනව..... තමයි..... :D :D :D :D

    ReplyDelete
  4. අහ් පොඩ්ඩක් වැරදිලා....සමාවෙන්න ඕනි ඕං....
    "මූසිකය" වෙන්න ඕනි...

    ReplyDelete
  5. කවුරු හරි කුණු හරුපයක් වත් කිව්වද මෙතන හැබෑටම?

    ReplyDelete
  6. මීයාගෙන් ලියන්නත් පුලුවනිද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!