April 25, 2010

ගිනි ගින්දර


හරි ඔන්න නිල වශයෙන් මම නැවතුනා...

අවසාන මිනිත්තු කිහිපය ඔබ වෙනුවෙන්...

කියන්න තියෙන්නේ පට්ටම කියලා...
මේ ගැන පසු වදනක් වෙනම ම ලියන්න හිතාගෙන ඉන්නවා.
ඔන්න නම් වශයෙන් කියන්නේ නෑ මම...
ඔක්කෝලටම ස්තුතිවන්ත වෙනවා හැමදේටම.... (පසුව ලියමි )

එලම එල


ගිනි ගින්දර

29 comments:

  1. හුරේ හුරේ........

    ReplyDelete
  2. සුභ පැතුම් කොළුවෝ... ජය...

    ReplyDelete
  3. සුබ පැතුම් අයියේ......

    ReplyDelete
  4. සුබපැතුම් බිගු අයියා. ජය වේවා!

    ReplyDelete
  5. එළ එළ!!!!
    අපෙනුත් සුභ පැතුම්!!!

    ReplyDelete
  6. එළ එළ.
    මෙවර ශූරයාට මගෙන් උණුසුම් සුභ පැතුම් !

    ReplyDelete
  7. පස්සේ හමුවෙමු ..

    ReplyDelete
  8. ලේසි නෑ... ලිපි 131ක්.... නියමයි වැඩේ..... සුබ පැතුම් .... ජය වේවා බිඟු අයියේ.......

    ReplyDelete
  9. බිඟු, සුබ පැතුම්

    ReplyDelete
  10. මට නම් මොකුත් තේරෙන්නේ නෑ.අනිත් අය හැමෝමත් සුභ පතලා තියෙන නිසා මාත් සුභ පතනවා.

    ReplyDelete
  11. ඔන්න මාත් ආව...

    සුබම සුබ පැතුම්...!

    ReplyDelete
  12. මෙවර මැරතන් ශූරයාට Confiuzd ප්‍රෝග්‍රැමර් ගෙන් සුබ පැතුම් !!!

    ReplyDelete
  13. නියමායි....

    ReplyDelete
  14. මට හොඳම ටිකේ යන්න උනානෙ ශිහ්.....
    අමාරුම ටිකේ හිටිය ඒ මදෑ....... නේ.... ඇතිනේ????

    අමාරුවෙ වැටුනෙ මං.... හප්පේ යන්තන් මං උදේ පන්ති ගිහින් නිදාගන්නැතුව ෂේප් එකේ පන්තියෙ වැඩ ටික කර ගත්ත.....

    දැන් වත් ටිකක් නිදාගන්න ඕන හවස ආයෙ පන්ති..... ෆූ...... :O :O :O


    සුභ පැතුම බිඟු රාජයෝ..........!!!!!!

    ReplyDelete
  15. ඔන්න මමත් සුබ පැතුවා බිගුවා සහෝ!! 

    ReplyDelete
  16. ඔන්න අපේ බිඟු අයියට මගෙනුත් උනුසුම් සුභ පැතුම්....

    ReplyDelete
  17. සුභ පැතුම්..!!!

    ReplyDelete
  18. බිගු අයියාට මගෙනුත් උණුසුම් සුභ පැතුම්!!!!

    ReplyDelete
  19. සුබපැතුම් බිගුවා........!

    ReplyDelete
  20. සුබපැතුම් බිගු

    ReplyDelete
  21. සුභ පැතුම්...!!!

    ReplyDelete
  22. සුබ පැතුම් බිගුවා අයියේ.....

    ReplyDelete
  23. මගෙනුත් සුබ පැතුම් ! :)

    ReplyDelete
  24. අනේ අපොයි. මට මැරතන් එක ගැන අමතක උනානේ. නැත්නම් මාත් එනවා වතුර ගහන්න. කොහොමත් ඊයේ නිදාගනිද්දි 4 විතර වෙලා. ෆිල්ම් බල බල හිටියා. ශික්... අපරාදේ. හෙන අප්සැට් එක. කමක් නෑ. වතුර ගහන්න ගොඩක් අය ඉඳලනේ. මන් මේ අද දවාලෙ ඉඳන් කියවල කියවල දැන් තමයි ඉවර උනේ. ලිපි එකසිය ගානක් කියන්නෙ ලේසි පාසු දෙයක්ද. එක දිගට කියවන්න ගිහිල්ලම මගේ හොඳ පණ ගියා. එහෙව් එකේ ලියද්දි කොහොමට තියෙන්න ඇද්ද. කොහොම වෙතත් ඔන්න බිඟු අය්යේ මගෙන් උණු උණු සුභ පැතුම්.

    ReplyDelete
  25. බිඟුවද දිනුවෙ. හුරේ එළ එළ
    සුබ පැතුම් !

    ReplyDelete
  26. ඔයාට මගෙනුත් උනුසුම් සුභ පැතුම්!අයියට ජය.

    ReplyDelete
  27. එල එල දුවල දුවල මහන්සි ඇති

    ReplyDelete
  28. අයියෝ බිගූ මට එන්න බෙරුව ගියානෙ, ඔයාට ව්තුර ගහන්න. මට සමාවෙන්න ඕන. ඔයා දිනුවයි කියල ආරන්චියක් ආව.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!