April 25, 2010

තව මොහොතක්



සොඳුරු නිමේෂයක
අවසානයක්
වෙනත් කෙනෙකු හා
බැඳුනු සිතක්
තව එකෙකුගේ
සිහින මාළිගාවක්
පවා දෙන්නට
ස්වංහදවත
මොහොතින්
වෙනස් කරන්නට
වෙනස් වන්නට
නෙත් යුග  දල්වා
ගතවෙන යුගයක්

3 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!