April 24, 2010

හරි 4ක් ඉවරා...යි තව එකායි..


හරි 4ක් ඉවරා...යි තව එකායි... ඒකත් ලිව්වා ම ඉවරායි.
අම්මෝ ආයේ නම් මේ වගේ ගොං වැඩක් කරන්නේ නෑ...
මාර අමාරුවක තමා වැටුනේ...

7 comments:

  1. බිඟුවො ගොන් වැඩත් කරනවද?

    ReplyDelete
  2. 4ක් ? තාම පැය 2.30 යිනේ බිඟු අයියේ.......

    ReplyDelete
  3. කමෝන් අයියෙ

    ReplyDelete
  4. ලියපන් ලියපන් කොහොම හරි... පේන විදියට උඹ දැන් 2nd place... ජය වේවා....!!

    ReplyDelete
  5. හති වැටෙන්නේ නැතැයි මුලදි ඇද්ද ඇදිල්ලට. හිමීට වතුර පාරක් දෙකක් එහෙම කාලා ආපහු අදිමු කන්ද.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!