December 3, 2009

ඒ,බී,සී,ඩී

  • ඉංග්‍රීසි හෝඩියේ "ඒ,බී,සී,ඩී" (a,b,c,d) යන අකුරු 4 ඔබ ඉංග්‍රීසියෙන් 1 සිට 99 ගනිනතුරු හමු නොවේ. ඩී (d) අකුර පළමුව හමුවන්නේ 100 (Hundred) දීය.
  • ඉංග්‍රීසි හෝඩියේ "ඒ,බී,සී" (a,b,c) යන අකුරු 3 ඔබ ඉංග්‍රීසියෙන් 1 සිට 999 ගනිනතුරු හමු නොවේ. ඒ (a) අකුර පළමුව හමුවන්නේ 1000 (Thousand) දීය.
  • ඉංග්‍රීසි හෝඩියේ "බී,සී" (b,c) යන අකුරු 2 ඔබ ඉංග්‍රීසියෙන් 1 සිට 999 999 999 ගනිනතුරු හමු නොවේ. බී (b) අකුර පළමුව හමුවන්නේ 1000 000 000 (Billion) දීය.
  • ඉංග්‍රීසි හෝඩියේ "සී" (c) යන අකුර ඔබ ඉංග්‍රීසියෙන් ගනිනවිට කිසිදා හමු නොවේ


විද්‍යුත් තැපෑලෙන් උපුටා ගත්තකි.

2 comments:

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!