මේ ලියන්නේ 2009 වසරේ අවසාන ලියමනයි.
අද මම නෝනත් එක්ක අළුත් අවුරුද්දට බඩු ගන්න ගියා...
බුදු අම්මෝ.......
මාර සෙනඟක් හිටියේ.... අපිට එපා උනා.....
ඉතින් මේ අවුරුද්දේ අන්තිමට ඉගෙන ගත් පාඩම තමා ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා කඩේ නොගිහින් සිටිය යුතු බවත් ඊට සති දෙකකටවත් කලින් බඩු ගත යුතු බවත්ය.
ලබන්නා වූ 2010 වසර වසනාවන්ත සියළු පැතුම් ඉටුවන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.
කියන්න අමතක උනා.....
මාත් එක්ක මේ බ්ලොග් අමාරුවෙන් හරි කියවපු/නොකියවපු හැමෝටමත් බොහොම ස්තුතියි...
ලබන අවුරුද්දෙත් අමාරුවෙන් හරි කියවන්න සෙට් වෙන්න කියලා ආරාධනා කරමු.
/මම හා මගේ බිරිඳ
2010 සුභම සුභ වේවා ! කිවුවා
ReplyDeleteඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteසුභ අලුත් අවුරුද්දක් ඔයාලා දෙන්නටම......
ReplyDeleteඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!
ReplyDeleteමං ඔන්න සුභපැතුවා
ReplyDeleteමගෙනුත් සුබ පැතුම්
ReplyDeleteඔබ දෙපලටත් දෙන්නා තුන්දෙනා වෙලා සතුටින් සාමයෙන් ආදරයෙන් ඉන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!
ReplyDelete