December 27, 2009

මී රැජිණගේ මල් වත්ත - 3




මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 

අද නම් මෙම සටහන ලියන අවස්ථාවේදී මගේ බිරිඳද මා ලඟින් සිටී.
එම නිසා අද මෙය මල් ගල් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න....


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7







4 comments:

  1. ලස්සනයි බං..
    නෝනාට කියන්න එළවළු පාත්තියකුත් පටන් ගන්න කියලා..
    එතකොට අපිට සශ්‍රීක එළවළුත් බලාගන්න පුළුවනි, කැමරාවෙන්...

    ReplyDelete
  2. ලස්සනයි බන් ලස්සනයි. ඔයා වාසනාවන්තයෙක්. අර පිස්සා කිව්වා වගෙ එළවලු පාත්තියකුත් පටන් ගන්න. උදව් අපි දෙන්නම් අපිත් එළවලු වගා කරන අය තමයි.

    ReplyDelete
  3. හරි හරි...
    මං නෝනට කියලා බලන්නම්කෝ.
    රවායි පිස්සයි දෙන්නම කිව්ව එළවළු පාත්තියකුත් දාගන්න කියලා.
    රවානම් උදව් දෙන්නම් කියලත් කිව්ව කියලා...

    අපි තාම ඉන්නේ කුලී ගෙදරක හින්දා පොළව හදන එක පොඩ්ඩක් "අල" මචංලා.

    අපේම කියලා තැනකට ගියපු ගමන් පටන් ගන්න ඕනෑ.....

    /නිශාන්ත

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!