මී රැජිණගේ මල් වත්ත - 1
මෙම පිංතූර මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. ඇය බොහෝ විට ආසා කරන්නේ රෝස වර්ගයේ මල් වලටය. එම නිසා මෙහි එන බොහොමයක් ඒවා රෝස මල්වල පිංතූර වේ. මේවා මෙහි පල කිරීමට මා විසින් ඇයගෙන් අවසර ගෙන නැත. මෙය මල් ගල් කිරීමකි.
කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7
Sony Cyber-shot DSC-H7 ලංකාෙව් මුදලින් කියක් විතර වෙනවද?
ReplyDeleteමම ගත්තේනම් රුපියල් 55,000 ට මීට වසර දෙකකට ඉහතදී... වොරන්ටි එකක් නැතුව ගත්තේ.
ReplyDeleteතාම මේක 70 ක් විතර වෙනවා ඔරිජිනල් වොරන්ටි එකක්
/ නිශාන්ත...
මල් ටික නම් මරු.. ඒත් කහ රෝස, සුදු රෝස හෙම නැද්ද?
ReplyDelete@පිස්සා
ReplyDeleteතිබේ... තිබේ...
මල් පිපුනාම දාන්නම්...
/ නිශාන්ත...
ශා... ඇත්තටම ලස්සන මල් ටිකක්.. නෝනා ගොඩක් මහන්සි වෙනවා ඇති නේද මේ විදියට මේ ටික හදා ගන්න.
ReplyDeleteමල් ටිකනම් මල්....
ReplyDeleteඑත් වැඩෙ තමයි ජිල්...
ඔච්චර ලස්සන,දයාබර,කරදරකාරි කෙනෙක්ගෙන් මල් හොරකන් කරන එක කැතයි.
කොහොම උනත් වැඩෙ නම මල්....
@malee_msg
ReplyDeleteඔව් ඔව්... නෝනා සෑහෙන්න මහන්සි වෙනවා. මේ දවස් ටිකේ මම තමයි උයන්පල්ලා නෝනා ගෙදර ගිහින් හින්දා. හපොයි! හැමදාම හවසට මම රිපෝට් එක දෙන්න ඕනෑ, නැත්තං මං ගස්....
@රවා
මසං, මම මල් හොරකම් කලේ නෑනේ :). නිකං පින්තූර ගත්තා විතරයිනේ....
/ නිශාන්ත...