December 22, 2009

මී රැජිණගේ මල් වත්ත - 1

මෙම පිංතූර මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. ඇය බොහෝ විට ආසා කරන්නේ රෝස වර්ගයේ මල් වලටය. එම නිසා මෙහි එන බොහොමයක් ඒවා රෝස මල්වල පිංතූර වේ. මේවා මෙහි පල කිරීමට මා විසින් ඇයගෙන් අවසර ගෙන නැත. මෙය මල් ගල් කිරීමකි.


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7














7 comments:

  1. Sony Cyber-shot DSC-H7 ලංකාෙව් මුදලින් කියක් විතර වෙනවද?

    ReplyDelete
  2. මම ගත්තේනම් රුපියල් 55,000 ට මීට වසර දෙකකට ඉහතදී... වොරන්ටි එකක් නැතුව ගත්තේ.

    තාම මේක 70 ක් විතර වෙනවා ඔරිජිනල් වොරන්ටි එකක්

    / නිශාන්ත...

    ReplyDelete
  3. මල් ටික නම් මරු.. ඒත් කහ රෝස, සුදු රෝස හෙම නැද්ද?

    ReplyDelete
  4. @පිස්සා
    තිබේ... තිබේ...
    මල් පිපුනාම දාන්නම්...

    / නිශාන්ත...

    ReplyDelete
  5. ශා... ඇත්තටම ලස්සන මල් ටිකක්.. නෝනා ගොඩක් මහන්සි වෙනවා ඇති නේද මේ විදියට මේ ටික හදා ගන්න.

    ReplyDelete
  6. මල් ටිකනම් මල්....
    එත් වැඩෙ තමයි ජිල්...

    ඔච්චර ලස්සන,දයාබර,කරදරකාරි කෙනෙක්ගෙන් මල් හොරකන් කරන එක කැතයි.

    කොහොම උනත් වැඩෙ නම මල්....

    ReplyDelete
  7. @malee_msg
    ඔව් ඔව්... නෝනා සෑහෙන්න මහන්සි වෙනවා. මේ දවස් ටිකේ මම තමයි උයන්පල්ලා නෝනා ගෙදර ගිහින් හින්දා. හපොයි! හැමදාම හවසට මම රිපෝට් එක දෙන්න ඕනෑ, නැත්තං මං ගස්....

    @රවා
    මසං, මම මල් හොරකම් කලේ නෑනේ :). නිකං පින්තූර ගත්තා විතරයිනේ....

    / නිශාන්ත...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!