December 31, 2009

අවසාන ලියමන - 2009

මේ ලියන්නේ 2009 වසරේ අවසාන ලියමනයි.

අද මම නෝනත් එක්ක අළුත් අවුරුද්දට බඩු ගන්න ගියා...
බුදු අම්මෝ.......
මාර සෙනඟක් හිටියේ.... අපිට එපා උනා.....

ඉතින් මේ අවුරුද්දේ අන්තිමට ඉගෙන ගත් පාඩම තමා ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වැනිදා කඩේ නොගිහින් සිටිය යුතු බවත් ඊට සති දෙකකටවත් කලින් බඩු ගත යුතු බවත්ය.



ලබන්නා වූ 2010 වසර වසනාවන්ත සියළු පැතුම් ඉටුවන නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමු.



කියන්න අමතක උනා.....
මාත් එක්ක මේ බ්ලොග් අමාරුවෙන් හරි කියවපු/නොකියවපු හැමෝටමත් බොහොම ස්තුතියි...
ලබන අවුරුද්දෙත් අමාරුවෙන් හරි කියවන්න සෙට් වෙන්න කියලා ආරාධනා කරමු.

/මම හා මගේ බිරිඳ

7 comments:

  1. 2010 සුභම සුභ වේවා ! කිවුවා

    ReplyDelete
  2. ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  3. සුභ අලුත් අවුරුද්දක් ඔයාලා දෙන්නටම......

    ReplyDelete
  4. ඔයාටත් සුබ අළුත් අවුරුද්දක් වේවා !!

    ReplyDelete
  5. මං ඔන්න සුභපැතුවා

    ReplyDelete
  6. මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  7. ‍ඔබ දෙපලටත් දෙන්නා තුන්දෙනා වෙලා සතුටින් සාමයෙන් ආදරයෙන් ඉන්න ලැබෙන සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා..!!!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!