December 23, 2009

මී රැජිණගේ මල් වත්ත - 2

මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. මෙයද මල් ගල් කිරීමකි.
කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7














8 comments:

  1. ගෙදර නිකං මල් වත්ත වගේ ඇති.. ඇත්තටම ලස්සනයි..

    ReplyDelete
  2. නියම මල් ටික .මටත් මල් වාවන්න හිතේනවා

    ReplyDelete
  3. තමුන්ගෙ රැජිනෙගෙ මල් වත්තෙන් මල් ගල් කර, අන්තර්ජාලයෙ දමන පැපරාසි බමරා. නිරොගි බමර පැටියෙක් හරි පැටික්කියෙක් හරි ලැබෙන්න කියලා මම ප්‍රාර්ථන කරනවා.( ලැබෙන ආරංචි මාර්ග අනුව මම එ දෙ ලිව්වෙ)

    ReplyDelete
  4. කමක් නෑ ඉතින් බිරිදගෙ මල් වත්තේනෙ...

    ReplyDelete
  5. @රවා & නුවන්,

    එකනේ නුවන් බලපන්කො මචං,
    එයාගේ මොකෝ මයෙ මොකෝ.
    අපි දෙන්නම එකමනේ.....


    ඔය රට්ටු කියන විශ්වාස කරන්න එපා රවා. :)
    (thanx machan)

    /නිශාන්ත

    ReplyDelete
  6. @කාන්චන,

    ඉතිං පටන් ගන්නයි තියෙන්නේ...
    හරිම ලේසියි (පොටො ගන්න, නැතුව හඩන එක නෙමෙයි.. හී හී )

    /නිශාන්ත

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!