April 24, 2010

කෙටි ක්‍රමයක්...



ඉක්මනට ලිපියක් ලියන්න අදහසක් ගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ පොඩි දෙයයි.


  1. යන්න ගූගල්
  2. ගහන්න ආස කරන වචනයක්
  3. තෝරන්න පිංතූරයක්
  4. අකුරු කරන්න සැනෙකින්




10 comments:

  1. ඒ ක්‍රමෙත් නරක නෑ.........

    ReplyDelete
  2. සෝට් ඇන්ඩ් ස්වීට් නේ??

    ReplyDelete
  3. ඒ වැඩෙත් නරක නෑ බිඟුවෝ, හැබැයි ඔය ගූගල් එකේ නරක වචන එහෙම ගහනව නෙවෙයි

    ReplyDelete
  4. ඒක නියම Idea එක... xxx photo එකක් set උනොත් කොහොමද? හි හි හි :D

    ReplyDelete
  5. ඒකත් හොඳයි..

    ReplyDelete
  6. බිගුවො.. මෙන්න බයිසිකලෙ නැඟලා මැරතන් දුවනො... අල්ලපියො..

    ReplyDelete
  7. සිම්පල් ඇන්ඩ් ඇමේසිං :D

    ReplyDelete
  8. අපිවගේ ලිපි ටිකක් ලියල තියා ගත්ත නම් මහන්සිය ටිකක් ඉතුරුයි.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!