April 25, 2010

මට හම්බ උනා හිත අස්සේ තිබිලා

නටරාජා
කවකටු පෙට්ටිය
රබ්බේ නැති
කහ පාට පැන්සල
අඟල් දොලහේ
ලී අඩි රූල
සුවඳ මකන
කෑල්ල
මට හම්බ උනා
හිත අස්සේ තිබිලා

5 comments:

  1. අන්තිම කමෙන්ටුව බිඟු අයියා.
    දිනුම් තමයි ..හොඳේ...

    ReplyDelete
  2. ඔයා පරිස්සමට අරන් තිව්වෙ එතනද????? :D :D :D :D :D :D

    ReplyDelete
  3. අර්ථය වටහා ගැනීමට අසමත් වී සිටිමි...

    ReplyDelete
  4. මේක කියෙව්වම එතනම තිබිලා මටත් හම්බ උනා.. මමත් යනවා බිඟු අයියා. ජය ..!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!