April 25, 2010

එකම එක යතුරක්

එකම එක යතුරක්
එකම එක
යතුරු හිලක්
වෙන්වුනු
යතුරු කැරැල්ලක්
යතුර ගෙවුණු කල
තවත් එවන්ම
යතුරක්
කැමති උනත්
නැතත්




පිංතූරය

10 comments:

  1. හ්ම්ම්ම්ම්...

    ReplyDelete
  2. අනේ ඒකත් තේරුන්නෑ.... :( :( :( :(

    ReplyDelete
  3. එක සිද්ධියක් නිසා අගුලයි යතුරයි දැක්කාම එන්සයිම වල අගුළු යතුරු යාන්ත්‍රණය මතක් උනා :D

    ReplyDelete
  4. ඔන්න මමත් වතුර අරන් අවා, දුවමු දුවමු

    ReplyDelete
  5. මලා හසී ලා දෙන්නයි

    ReplyDelete
  6. @හසී
    ඕකනෙ කියන්නෙ ප්‍රාදේෂිය නම් භාවිතය ගැටළු සහගතයි කියලා. ;)

    ReplyDelete
  7. @ හසී
    මලා නේන්නම් මං අහන්න හැදුවෙ මේ හදිස්සියෙ රූපෙ මාරු කොරේ ඇයි කියල....
    ඇහුවන්නම් නෝන්ඩි සාගරයයි....... :O

    ReplyDelete
  8. අවුලක් නැ අපි හැමොම මිනිස්සුනේ....වැරදි වෙනවා....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!