January 18, 2009

උදෑසනට හැමදාකම



උදෑසනට හැමදාකම
විහඟ තුඩින්
නැගෙන සරින්
අවධි කරයි මාගේ සිත්
අනන්තයට දිව යන්නට
සිතෙයි මටත්
පිබිදුන සිත
මෝදු වන්න
නිල් අහසේ
වළාතුලින්...