July 18, 2007

අරක මේක

අරකගේ අරක
මගේ මේකෙ වැදිලා
මුගේ මෙව්වා එක
මෙව්වා වෙලා
අනිකිට මල පැන්නනේ

July 7, 2007

අද පුදුම දවසක්

ඔක්කොම 7 වෙනවා.
මල් හතයි.
07-07-07-07:07:07
මේ අවුරුද්දට මෙච්චරයි.

July 1, 2007

ආදරයට බ්‍රේක් නෑ...

ආදරයට
බ්‍රේක් නෑ...
ජීවිතයට
රිවස් නෑ...