April 25, 2010

ඔබේ ළමැදේ


ඔබේ ළමැදේ
මූණ හොවාගෙන
අඬන්නම්
ඉකි ගසමින්
මගේ දුක
ඔබේ හදට
දැනෙන තුරා...

2 comments:

  1. නමුත් නුඔට
    මං නිසා
    දුකක් දැනෙනවට
    අකමැති නිසා
    ඉන්නම්
    දුක දරාන
    සදාකල්.....

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!