April 25, 2010

මගේ වේදනාව ඔහේ තිබුනාවේ...


තවම රිදෙනවා
හද පතුලට
බස්සවපු ඔබේ ඔය
කිනිසි පාර
ඇදලා ගත්තට
වෙන කෙනෙකුට
අනින්නටත්
එපා එපා...
ඔහුටත් රිදේවී
වේදනාවෙන් බර වේවි...
මගේ වේදනාව
ඔහේ තිබුනාවේ...

4 comments:

  1. මටත් හිතෙන්නේ ඒකමයි

    ReplyDelete
  2. හරිම අනර්ඝයි, සිතුවිලි නම්.

    ReplyDelete
  3. හබෑමයි එපාමයි
    අනින්නට එයින් මට
    වේදනාවක් නැතත්
    තිබුනොතින් Aids හෙම...

    ReplyDelete
  4. උඹට වගේම
    ඇන්න මටත්
    වෙන කෙනෙක්
    දැනෙන වේදනාව
    උඔට වගේමයි
    උඹට ඇන්න කිනිස්සෙන්මයි
    ඇන්නේ මටත්

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!