April 24, 2010

බිඟුවාට මදුරු ප්‍රහාරයක් - III

සියළුම යතුරු පැදි සඳහා බලපත්‍ර ලබා දිය යුතුද?

මේ මදුරු වසංගතය (49CC) කෙසේ හෝ පාලනය කළ යුතුද?

එවිට පාසල් ළමුන් සඳහා කුමක් කරමුද?

පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?

4 comments:

  1. අනේ අපි වගේ අහින්සක මදුරුවොත් ඉන්නව‍ෙ ඕං...

    ReplyDelete
  2. අඩෙ බිඟුවා අපි වගෙ මදුරුවන්ගෙ පිටෙ යන අයට තට්ටු කරන්න ලැස්ති වෙන්න එපා.. හරිද

    ReplyDelete
  3. පාරේ කිසිම විනයක් නැතුව පදවන්නේ මේ මදුරුවෝ විතරද?
    ලිස්ට් එකක් දෙන්නං. දැනට මේ ටික,
    1. මදුරුවෝ (ඔය ලොකු බයිසිකලුත් එක්ක)
    2. ත්‍රී වීල්
    3. බස් (වැඩි හරියක් අර පුග්ගලික කියන ඒවා)

    ReplyDelete
  4. කවුද යකෝ බස් වලට බනින්නේ මෙතන .....!! :P

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!