January 17, 2010

මී රැජිණගේ මල් වත්ත - 5


මේ දිනවල බිරිඳ නිවසේ නැති බැවින් මල් පලදාව අඩු බවත්, මම එකසිය ගානට සාත්තු කරනා බැවින් මල් යාන්තමට සෑදෙන බවත්, කරුණාවෙන් දන්වා සිටිමි...

මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 





12 comments:

  1. අඩුයි කිව්වට ඔය තියෙන්නෙ ලස්සනට... :)

    ReplyDelete
  2. mama kemathi 2 ekata

    ReplyDelete
  3. mal loke maha brunga raaaajayaa . . .. . hik hik . .. dan brunga rajaya taniwelaa .. hafoi . ..

    ReplyDelete
  4. ලස්සන මල් ටික මචං...
    දැක්කම ඉරිසියා හිතෙනව....

    එල එලා ඔහොම යං............

    ReplyDelete
  5. මී මැස්සි නැතුව මෙහෙමනම් ඉන්නකොට කොහොම වෙඉද ?

    ReplyDelete
  6. මම බබා ලැබෙන්න ඉද්දි, ගෙදර යද්දි මහත්තයාවත් එක්කගෙනමයි ගියේ. පව් අයියාගේ වයිෆ්. එයාට පාළු ඇති. යන්න බැරිද එහේ නවතින්න?

    ReplyDelete
  7. පෝස්ට් එකට අදාල නොවෙන දෙයකුයි මම අහන්නෙ. සමාවෙන්න ඕනා මචෝ. ඔයා නේද සිංහල විකියේ ලිපි ලියන බිඟුවා?

    ReplyDelete
  8. පළවෙනි රෝස මලයි, දෙවෙනි රෝස පොහොට්ටුවයි තමා ලස්සනම....

    ReplyDelete
  9. @roylyfernando,

    wenna puluwan neda????

    ReplyDelete
  10. බොහොම ස්තුතියි කට්ටියම මල් වත්ත පැත්තේ ආවාට ඔන්න....

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!