පින් ඇති පුතුන් ලොවකට රන් පළිහක්ය
ඒ වැදු මවුන් ඒ හා සම පහණක්ය
පුතුගේ ක්‍රියා ගෙනෙදේ සැම ගුණයක්ය
ඒ පුතුගේ ගුණ වරුණා නො නිමක්ය
බසයට ගොඩ වූවොතින් බඩදරු අම්ම කෙනෙක්
"වාඩි වෙන්න" කියා ඔන්න වෙන්වෙන්නේ හොඳ අසුනක්
"මොන මඟුලක්" කියා කියන පිරිමි කෙනෙක්
සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්
මී රැජිණට ගේමක් කෝල් කරපු ගල් බමරෙක් හා බැඳේ...
hariyaTa hari...
ReplyDeletejangiya daalada kiyalaa balanna onaa tamayi oya ponna pataunge....
මම කලිනුත් කිව්වෙ කාල කන්නිබල්ලො... සමහර ගැනුත් එහෙමමයි...
ReplyDelete@රවා,
ReplyDeleteඇත්ත තමා. ගෑනුත් එහෙම තමා
/බිඟුවා...!
සෙවුම හොඳයි තියෙනවාද යට ඇඳුමක්
ReplyDeleteඅන්න හොඳයි!
/ලිඟුවා...!
hik... hik...
ReplyDeletenice modification machan....