අඩුයි කිව්වට ඔය තියෙන්නෙ ලස්සනට... :)
mama kemathi 2 ekata
ආ.... බමරො...
මල් මල් ලෝකයක්නේ මේක :)
mal loke maha brunga raaaajayaa . . .. . hik hik . .. dan brunga rajaya taniwelaa .. hafoi . ..
ලස්සන මල් ටික මචං...දැක්කම ඉරිසියා හිතෙනව....එල එලා ඔහොම යං............
මී මැස්සි නැතුව මෙහෙමනම් ඉන්නකොට කොහොම වෙඉද ?
මම බබා ලැබෙන්න ඉද්දි, ගෙදර යද්දි මහත්තයාවත් එක්කගෙනමයි ගියේ. පව් අයියාගේ වයිෆ්. එයාට පාළු ඇති. යන්න බැරිද එහේ නවතින්න?
පෝස්ට් එකට අදාල නොවෙන දෙයකුයි මම අහන්නෙ. සමාවෙන්න ඕනා මචෝ. ඔයා නේද සිංහල විකියේ ලිපි ලියන බිඟුවා?
පළවෙනි රෝස මලයි, දෙවෙනි රෝස පොහොට්ටුවයි තමා ලස්සනම....
@roylyfernando,wenna puluwan neda????
බොහොම ස්තුතියි කට්ටියම මල් වත්ත පැත්තේ ආවාට ඔන්න..../බිඟුවා...!
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
අඩුයි කිව්වට ඔය තියෙන්නෙ ලස්සනට... :)
ReplyDeletemama kemathi 2 ekata
ReplyDeleteආ.... බමරො...
ReplyDeleteමල් මල් ලෝකයක්නේ මේක :)
ReplyDeletemal loke maha brunga raaaajayaa . . .. . hik hik . .. dan brunga rajaya taniwelaa .. hafoi . ..
ReplyDeleteලස්සන මල් ටික මචං...
ReplyDeleteදැක්කම ඉරිසියා හිතෙනව....
එල එලා ඔහොම යං............
මී මැස්සි නැතුව මෙහෙමනම් ඉන්නකොට කොහොම වෙඉද ?
ReplyDeleteමම බබා ලැබෙන්න ඉද්දි, ගෙදර යද්දි මහත්තයාවත් එක්කගෙනමයි ගියේ. පව් අයියාගේ වයිෆ්. එයාට පාළු ඇති. යන්න බැරිද එහේ නවතින්න?
ReplyDeleteපෝස්ට් එකට අදාල නොවෙන දෙයකුයි මම අහන්නෙ. සමාවෙන්න ඕනා මචෝ. ඔයා නේද සිංහල විකියේ ලිපි ලියන බිඟුවා?
ReplyDeleteපළවෙනි රෝස මලයි, දෙවෙනි රෝස පොහොට්ටුවයි තමා ලස්සනම....
ReplyDelete@roylyfernando,
ReplyDeletewenna puluwan neda????
බොහොම ස්තුතියි කට්ටියම මල් වත්ත පැත්තේ ආවාට ඔන්න....
ReplyDelete/බිඟුවා...!