රන් හිරු මඩලින් සිසිලස අයදිනවා...පුන්සඳ පහනින් උනුසුම අයදිනවා... ලොකය බිහිවුන දා සිට අරුමෙකි මිනිසා ගිරිහිස ඉඳුවර සොයමින් ලතවෙනවා....මෙයයි වඩාත් වැදගත් දෙ මෙ කාලෙ විතරයි ඔය සීතල තියන්නෙ.. එක අපි විදගන්න ඔනා. මම නම් කොහොමත් රැට උඩ අදුමක් නැතුව ඉන්නෙ.... උදෙට හරිම ලස්සනයි. සිතලයි... කම්මැලිකම් නොකර නැගිටින්න ඔන්නා. හොදද බිඟුවො....
ඔව් ඔව්....කම්මැලි නෑ හොඳ මී මැස්සෝ
රවා,ඒ උනාට මී මැස්සෝ කම්මැලි ලු. මැස්සියොලු වැඩ කරන්නේ...රජ මැස්සිනම් කම්මැලි නැතුව වැඩ.මං තමා ඉතින් පොඩ්ඩක්..../බිඟුවා...!
එහෙම තමා මැස්සියෝ.... කඩිසරියෝ................. :-)
@ජීවිතේමල්,ඒක නම් ඇත්ත තමා.../බිඟුවා...!
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
රන් හිරු මඩලින් සිසිලස අයදිනවා...
ReplyDeleteපුන්සඳ පහනින් උනුසුම අයදිනවා...
ලොකය බිහිවුන දා සිට අරුමෙකි මිනිසා
ගිරිහිස ඉඳුවර සොයමින් ලතවෙනවා....
මෙයයි වඩාත් වැදගත් දෙ මෙ කාලෙ විතරයි ඔය සීතල තියන්නෙ.. එක අපි විදගන්න ඔනා. මම නම් කොහොමත් රැට උඩ අදුමක් නැතුව ඉන්නෙ.... උදෙට හරිම ලස්සනයි. සිතලයි... කම්මැලිකම් නොකර නැගිටින්න ඔන්නා. හොදද බිඟුවො....
ඔව් ඔව්....
ReplyDeleteකම්මැලි නෑ හොඳ මී මැස්සෝ
රවා,
ReplyDeleteඒ උනාට මී මැස්සෝ කම්මැලි ලු. මැස්සියොලු වැඩ කරන්නේ...
රජ මැස්සිනම් කම්මැලි නැතුව වැඩ.
මං තමා ඉතින් පොඩ්ඩක්....
/බිඟුවා...!
එහෙම තමා මැස්සියෝ.... කඩිසරියෝ................. :-)
ReplyDelete@ජීවිතේමල්,
ReplyDeleteඒක නම් ඇත්ත තමා...
/බිඟුවා...!