රූපවාහිනී සේවා ටිකයි ගුවන් විදුලි සේවා ටිකයි පත්තර ටිකයි...
චිකේ චිකේ...
අන්තිමට සයිබර් අවකාශයත් ආක්‍රමණය කලානේ...
හපොයි....
මඩ ගොන්නක් තිබ්බේ.... බැන ගැනීම එක සිය ගානට....
කොහොම හරි ඒක දැන් ඉවරයි.
මං හිතනවා අපේ යාළුවෝ ආයේත් ලියන්න පටන් ගනීවි නවත්තපු තැන්වල ඉඳලා...
සයිබරයේත් කුණු ටිකක් අඩු වෙලා යාවිනේ...
කොහොමහරි කමක් නෑ එහෙනම්... ඔන්න ආයෙත් ලියන්ඩෝ.....
කාටත් සුභ අනාගතයක්...
:)
yep...
ReplyDeleteMR ta jaya wewaa..
කතාව ඇත්ත......
ReplyDeleteබිඟුවට ජය වේවා......!
හික් :D ඇත්ත තමා :D
ReplyDeleteමාත් අවෝ
ReplyDelete:DDDDD
ReplyDeletemmm.....
ඒත්... මහමැතිවරණය ලග ලග එනවලු!
ReplyDelete@ප්‍රියන්ත,කණියා
ReplyDelete:D
@වැප්,
මෙයාව දන්නවද?
පරිශීලක:Singhalawap
http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A:Singhalawap
@Kirigalpoththa,
හපොයි...!
@බිගුවා
ReplyDeleteහපොයි මම දන්නේ නැහැ ... ඇත්තටම එ මොකක්ද?
@vap,
ReplyDeletesinhala wikiye innea.
man hithuwa same person kiyala....
ela ela...
අඩු වෙන්නෙ නෑ... මේ දවස් වල බ්ලොග් අවකාශයේ රඟදැක්වෙන අළුත්ම නාටකේ නම පරාජිතයන්ගේ අඳෝනාව
ReplyDelete@ශාකූ,
ReplyDeleteඅහා... ඒක නම් ඇත්ත තමා...
පැරදිලත් කට වහගෙන ඉන්නේ නෑ...
/බිඟුවා...!