January 27, 2010

2010 ජනාධිපතිවරණය අවසන්.

දැන්වත් ඔය දේශපාලන ලිපි අඩු වෙයිද දන්නේ නෑ. මට මේ දවස් ටිකේම නිකන් මහ අප්පිරියාවක් තිබුනේ.

රූපවාහිනී සේවා ටිකයි ගුවන් විදුලි සේවා ටිකයි පත්තර ටිකයි...
චිකේ චිකේ...
අන්තිමට සයිබර් අවකාශයත් ආක්‍රමණය කලානේ...
හපොයි....
මඩ ගොන්නක් තිබ්බේ.... බැන ගැනීම එක සිය ගානට....

කොහොම හරි ඒක දැන් ඉවරයි.

මං හිතනවා අපේ යාළුවෝ ආයේත් ලියන්න පටන් ගනීවි නවත්තපු තැන්වල ඉඳලා...
සයිබරයේත් කුණු ටිකක් අඩු වෙලා යාවිනේ...

කොහොමහරි කමක් නෑ එහෙනම්... ඔන්න ආයෙත් ලියන්ඩෝ.....


කාටත් සුභ අනාගතයක්...
:)


11 comments:

  1. yep...
    MR ta jaya wewaa..

    ReplyDelete
  2. කතාව ඇත්ත......
    බිඟුවට ජය වේවා......!

    ReplyDelete
  3. හික් :D ඇත්ත තමා :D

    ReplyDelete
  4. ඒත්... මහමැතිවරණය ලග ලග එනවලු!

    ReplyDelete
  5. @ප්‍රියන්ත,කණියා
    :D

    @වැප්,
    මෙයාව දන්නවද?
    පරිශීලක:Singhalawap
    http://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%81%E0%B7%93%E0%B6%BD%E0%B6%9A:Singhalawap

    @Kirigalpoththa,
    හපොයි...!

    ReplyDelete
  6. @බිගුවා
    හපොයි මම දන්නේ නැහැ ... ඇත්තටම එ මොකක්ද?

    ReplyDelete
  7. @vap,
    sinhala wikiye innea.
    man hithuwa same person kiyala....
    ela ela...

    ReplyDelete
  8. අඩු වෙන්නෙ නෑ... මේ දවස් වල බ්ලොග් අවකාශයේ රඟදැක්වෙන අළුත්ම නාටකේ නම පරාජිතයන්ගේ අඳෝනාව

    ReplyDelete
  9. @ශාකූ,
    අහා... ඒක නම් ඇත්ත තමා...
    පැරදිලත් කට වහගෙන ඉන්නේ නෑ...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!