January 15, 2010

මොකද හිතෙන්නේ...???



9 comments:

  1. අනේ දුක.... හිතෙනවා

    ReplyDelete
  2. හොදි ඕන නැද්ද, නැත්තම් හොදි ගෙදර නැද්ද?? :s
    :(

    ReplyDelete
  3. මට නම් එයාගෙ ඇස් දෙකෙ තියන හයිය පෙනවා. මෙයා තනියම තමුන්ගෙ වැඩත් කරගන්න වා ඇති.. ලොකු උනාම හොද ලමයෙක් වෙවි......

    ReplyDelete
  4. රවා කියනව වගෙ ලමයගෙ ඇස්වල ලොකු අධිෂ්ඨානක් බලාපොරොත්තුවක් තියෙනව...

    ReplyDelete
  5. ravaata peana kiyanna puluwanda?

    ReplyDelete
  6. දරුවෙක් බාගෙට හදන ගෙදරක ඉස්සරහා වාඩි වෙලා බත් කනවා.. මේ දුප්පත් දරුවෙක් නෙවෙයි..! කියලා ෂුවරු

    ReplyDelete
  7. අහිංසක මුරණ්ඩු කෙල්ලක් වගේ මට පේන්නේ...

    pr.....

    ReplyDelete
  8. ගොඩාක් අය ඇවිල්ලනේ...
    බොහොම ස්තුතියි...

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!