January 2, 2010

මී රැජිණගේ මල් වත්ත - 4


මෙම පිංතූරද මා විසින් මගේ බිරිඳගේ මල් වත්තෙන් ගත් ඒවාය. 
අදද මෙම සටහන ලියන අවස්ථාවේදී මගේ බිරිඳ මා ලඟින් සිටී.
එම නිසා මෙයද මල් ගල් කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න....


කැමරා වර්ගය - Sony Cyber-shot DSC-H7



















6 comments:

  1. ලා..ස්සනයි...!!
    පුදුමයි නෑ ඔබතුමා බඹරා වෙච්ච එක ගැන

    ReplyDelete
  2. ඔව්නේ....
    පට්ට........... ලස්සනයි............

    ReplyDelete
  3. වාසනාවන් .බිරිද ලග ඉන්නවා නේ සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම

    ReplyDelete
  4. රෝස මලේ නටුවේ කටු . . .
    වන බඹරෝ පරිස්සමින් හිටු . . .
    ලඟ ඉන්නවා කිව්ව නිසා හික් හික් . . .

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා දෙන්නාටම

    ReplyDelete
  6. බොහොම ස්තුතියි ඔක්කෝලටම ඔන්න අදහස්වලට....

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!