March 19, 2010

සින්ග්ලිෂ් ගැජට්(Widget) එකක්

නේ මම දැන් කාලෙක ඉඳලා සින්ග්ලිෂ් ගැජට් එකක් හොයනවා.
එහෙම එකක් හමබ උනානම් බ්ලොග් එකේ පැත්තකින් එල්ලන්න තිබ්බා.
එතකොට කට්ටියට ඉන්ගිරිසි අකුරු ගහනවා වෙනුවට ඕකේ කොටලා කෙලින්ම කමෙන්ට් එක දාන්න තිබ්බනේ.
මම පොඩි උත්සාහයක් කලා.

ඔන්න ඒක මම දකුණු පැත්තේ එල්ලුවා.
බලන්න වැඩ කරනවද කියලා.
මේක හදන්න මම යොදාගත්ත මදේ කොහෙන්ද කියලා ඔයලා දන්නවනේ...
(මේ ලියමන ලියන්නෙත් ඒක දාගෙන තමා.:D )

මට දැන් ඕනේ මේක කොහොම හරි කමෙන්ට් දාන තැනට ඔබා ගන්න.
තවම බැරි උනා, එහෙම උනොත් හරිම ලේසියි කට්ටියට.
ඉන්ගිරිසි අකුරුවලින් සින්හල වචන් ලියන එක නවතලාම දාවි( ද )...
හික්ස්...

මේකත් සාමාන්‍ය ගැජට් එකක් එකතු කරනවා වගේම එකතු කර ගන්න පුලුවන්.
( pls Click on Get Widget Button)


එකක් කියන්න ඕනේ; මේක තවම මූලික අවධියෙ තියෙන්නේ...





For your Help...

27 comments:

  1. නරකම නෑ

    ReplyDelete
  2. ඔන්න මාත් දාගත්තා එල කිරි

    ReplyDelete
  3. මේන්න මේ කමෙන්ට එක එකේ ටයිප් කලේ

    ReplyDelete
  4. ඔක්කොමලගේ මෙහම් එකක් තිබ්බනම් මම සින්හලෙන් දනව. එල

    ReplyDelete
  5. නියමයි අයියේ මන් ටයිප් කරෙත් එකෙන් ඔන්න

    ReplyDelete
  6. එලකිරි සහ ජලය, මරුනෙ අය්යෙ
    පන්කාදු පහය්

    ReplyDelete
  7. මැක්සා වැඩෙ...මේක මගෙ පලමු සින්හල ප්‍රතිචාරය

    ReplyDelete
  8. http://www.widgetbox.com/widget/jakira-100

    මෙන්න මෙතනින් customized කරගන්න පුලුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට.

    ReplyDelete
  9. උබ නම් මාර පොරක් බිගුවා. මගෙන් සුබ පෑතුම්

    ReplyDelete
  10. එල කොල්ලෙක්නෙ ඔයා.

    ReplyDelete
  11. අම්මපා නියමය්.
    ඔන්න මාත් ලියලා බෑලුවා.

    ReplyDelete
  12. මමත් දැන් සින්හලෙන්. මෙකෙන්ද ඔයාලා සින්හල ලියන්නේ. මත අමරුය් තාම. එත් එල

    ReplyDelete
  13. නියමයි බිගූ, ස්තූතියි

    ReplyDelete
  14. ෂහ් නියම‍යි!

    ReplyDelete
  15. සිංහල keyboard බැරි අයට...මේක....Superbbbb..බිඟු.

    ReplyDelete
  16. බොහොම ස්තුතියි ඔක්කෝලටම...
    මාව දිරිගැන්වීම සම්බන්ධයෙන්...
    මේ කෑල්ල කමෙන්ට් දාන තැන අස්සට දාගන්න විදියක් හොයා ගන්න ඕනේ...
    එතකොට වැඩේ තවත් පහසු වේචි.
    මට හිතෙන්නේ ගූගල් ඒ.පී.අයි. එකක් කස්ටමයිස් කරලා බලන්න වෙයි.
    උත්සාහයක් දාන්න ඕනේ...
    ඔන්න ආයෙත් කිව්වා කෂ්ටියට ස්තුතියි කියලා....

    අහ්..
    මම දන්නේ නෑ වර්ඩ්ප්‍රෙස් අයට කොහොමද කියලා...
    :(

    /බිඟුවා...!

    ReplyDelete
  17. එළම එළ කිරි මචං බිඟූ...

    නියමායි....

    ReplyDelete
  18. මමත් දා ගත්තො....

    ReplyDelete
  19. වැඩේ නියමයි.Well Done.


    ඉරන්ද කුමාරසිරි.

    ReplyDelete
  20. නියම වැඩක් බිඟුවා...

    ReplyDelete
  21. හොද වැඩක්. ඒත් කවදාවත් ඔයාල සිංහල ටයිප් කරන්න ඉගෙන ගන්නෙ නැහ. මම දවසට පැයගානෙ පත්තරයක් බලාගෙන ටයිප් කලා. දැන් මට කීබෝඩ් බලන්න අවශ්‍ය නැහ.

    ReplyDelete
  22. බොහොම ස්තුතියි ඔක්කෝලටම...
    මාව දිරිගැන්වීම සම්බන්ධයෙන්...

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!