එහෙම එකක් හමබ උනානම් බ්ලොග් එකේ පැත්තකින් එල්ලන්න තිබ්බා.
එතකොට කට්ටියට ඉන්ගිරිසි අකුරු ගහනවා වෙනුවට ඕකේ කොටලා කෙලින්ම කමෙන්ට් එක දාන්න තිබ්බනේ.
මම පොඩි උත්සාහයක් කලා.
ඔන්න ඒක මම දකුණු පැත්තේ එල්ලුවා.
බලන්න වැඩ කරනවද කියලා.
මේක හදන්න මම යොදාගත්ත මදේ කොහෙන්ද කියලා ඔයලා දන්නවනේ...
(මේ ලියමන ලියන්නෙත් ඒක දාගෙන තමා.:D )
මට දැන් ඕනේ මේක කොහොම හරි කමෙන්ට් දාන තැනට ඔබා ගන්න.
තවම බැරි උනා, එහෙම උනොත් හරිම ලේසියි කට්ටියට.
ඉන්ගිරිසි අකුරුවලින් සින්හල වචන් ලියන එක නවතලාම දාවි( ද )...
හික්ස්...
මේකත් සාමාන්‍ය ගැජට් එකක් එකතු කරනවා වගේම එකතු කර ගන්න පුලුවන්.
( pls Click on Get Widget Button)
එකක් කියන්න ඕනේ; මේක තවම මූලික අවධියෙ තියෙන්නේ...
For your Help...
නරකම නෑ
ReplyDeleteඔන්න මාත් දාගත්තා එල කිරි
ReplyDeleteඑල මරුම තමා
ReplyDeleteමේන්න මේ කමෙන්ට එක එකේ ටයිප් කලේ
ReplyDeleteඔක්කොමලගේ මෙහම් එකක් තිබ්බනම් මම සින්හලෙන් දනව. එල
ReplyDeleteනියමයි අයියේ මන් ටයිප් කරෙත් එකෙන් ඔන්න
ReplyDeleteඑලකිරි සහ ජලය, මරුනෙ අය්යෙ
ReplyDeleteපන්කාදු පහය්
මැක්සා වැඩෙ...මේක මගෙ පලමු සින්හල ප්‍රතිචාරය
ReplyDeletehttp://www.widgetbox.com/widget/jakira-100
ReplyDeleteමෙන්න මෙතනින් customized කරගන්න පුලුවන් තමන්ට අවශ්‍ය ප්‍රමාණයට.
උබ නම් මාර පොරක් බිගුවා. මගෙන් සුබ පෑතුම්
ReplyDeleteඑල කොල්ලෙක්නෙ ඔයා.
ReplyDeleteඅම්මපා නියමය්.
ReplyDeleteඔන්න මාත් ලියලා බෑලුවා.
මමත් දැන් සින්හලෙන්. මෙකෙන්ද ඔයාලා සින්හල ලියන්නේ. මත අමරුය් තාම. එත් එල
ReplyDeleteනියමයි බිගූ, ස්තූතියි
ReplyDeleteෂහ් නියමයි!
ReplyDeleteමේක නම් ෆට්ට, මමත් දාගන්නවා :D
ReplyDeleteඑල එල
ReplyDeleteසිංහල keyboard බැරි අයට...මේක....Superbbbb..බිඟු.
ReplyDeleteබොහොම ස්තුතියි ඔක්කෝලටම...
ReplyDeleteමාව දිරිගැන්වීම සම්බන්ධයෙන්...
මේ කෑල්ල කමෙන්ට් දාන තැන අස්සට දාගන්න විදියක් හොයා ගන්න ඕනේ...
එතකොට වැඩේ තවත් පහසු වේචි.
මට හිතෙන්නේ ගූගල් ඒ.පී.අයි. එකක් කස්ටමයිස් කරලා බලන්න වෙයි.
උත්සාහයක් දාන්න ඕනේ...
ඔන්න ආයෙත් කිව්වා කෂ්ටියට ස්තුතියි කියලා....
අහ්..
මම දන්නේ නෑ වර්ඩ්ප්‍රෙස් අයට කොහොමද කියලා...
:(
/බිඟුවා...!
එළම එළ කිරි මචං බිඟූ...
ReplyDeleteනියමායි....
මමත් දා ගත්තො....
ReplyDeleteවැඩේ නියමයි.Well Done.
ReplyDeleteඉරන්ද කුමාරසිරි.
නියම වැඩක් බිඟුවා...
ReplyDeleteනියමයි!!!!
ReplyDeleteඑල එල.....
ReplyDeleteහොද වැඩක්. ඒත් කවදාවත් ඔයාල සිංහල ටයිප් කරන්න ඉගෙන ගන්නෙ නැහ. මම දවසට පැයගානෙ පත්තරයක් බලාගෙන ටයිප් කලා. දැන් මට කීබෝඩ් බලන්න අවශ්‍ය නැහ.
ReplyDeleteබොහොම ස්තුතියි ඔක්කෝලටම...
ReplyDeleteමාව දිරිගැන්වීම සම්බන්ධයෙන්...