March 28, 2010

වමද දකුණද?

පහල පිංතූරේ සිටිනා කාන්තාව කැර කැවෙන්නේ වාමාවර්තවද?
දක්ෂිණාවර්තවද?

වාමාවර්තව නම් බොහෝ විට ඔබ ඔබේ වම් මොළය භාවිතා කරන පුද්ගලයෙකි.
දක්ෂිණාවර්ත නම් බොහෝ විට ඔබ ඔබේ දකුණු මොළය භාවිතා කරන පුද්ගලයෙකි.


ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති.
ඔබ බලෙන්ම් උත්සාහ කලද එය මොහොතකින් වෙනස් වනු දැකිය හැකිය.
මීට හේතුව ඔබේ සිත බොහෝ අවධානයෙන් මෙය විමසන බැවිනි.



image001


වම් මොළයේ වැඩ

දකුණු මොළයේ වැඩ

තර්කය යොදා ගනී ගැඟීම් යොදා ගනී
යථාර්තය පදනම් කර ගනී මනඃකල්පිත පදනම් කර ගනී
කුඩා දත්ත පවා නිරීක්ෂණයට යොදා ගනී විශාල දත්ත නිරීක්ෂණයට යොදා ගනී
අකුරු හා භාෂා යොදා ගනී. සංකේත හා රූප යොදා ගනී
අතීතය හා වර්ථමානයයි වර්ථමානය හා අනාගතයයි
ගණියතය හා විද්‍යාව වේ ආගම හා දර්ශනය වේ
දැනුම විශ්වාසය
පරෙස්සම  සහිත අවදානම් සහිත
රටාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී කලාවන් හඳුනාගෙන ප්‍රත්‍යක්ෂ කර ගනී
වස්තූන් නම් වශයෙන් හඳුනා ගනී වස්තූන්වල ක්‍රියාවන් වශයෙන් හඳුනා ගනී
යථාර්තය පදනම වේ මනඃකල්පිතය පදනම වේ

විද්යුත් තැපෑලක් ඇසුරෙනි.

69 comments:

  1. බිඟු අයියා. මම දන්නේ නෑ මගේ මොලේ වැරැද්දක්ද කියලා :o
    ඇත්තමයි කියන්නේ. මට වාමාවර්ථව වගේම දක්ෂිණාවර්ථවත් දකින්න පුළුවන්නේ. ඒක ඕනෙ වෙලාවක් තියෙනවා...මාරැවෙන් මාරැවට්.
    ඒ මොකද ? :o

    ReplyDelete
  2. opps!
    u have a brain problem missaka

    ReplyDelete
  3. ඒ කියන්නේ මිස්සක ඔයා මොළ දෙකම එක වගේ පාවිච්චි කරනවා කියන එකනේ.
    එහෙම අයත් ඉන්නවා.
    මට නම් දකුණු පැත්තට තමා වැඩිපුර වෙලා කැරකැවෙන්නේ...
    ඉඳලා හිටලා වමටත් කැරකැවෙනවා.
    අනේ මංදා...

    /බිඟුවා...!

    ReplyDelete
  4. අම්මට සිරි මටත එහෙමයිනේ...... මේක දෙපැත්තටම කැරකෙනවා මාරුවෙන් මාරුවට......

    මම හිතන්නේ මිස්සකයි මමයි මොළයේ දෙපැත්තම පාවිච්චි කරනවාද කොහෙද..... හිහ් හිහ්

    ReplyDelete
  5. ළමයින්ගේ මොළ දෙපැත්තම එක වගේ වැඩ කරනවනේ.
    පස්සේ කාලේ දී ඒක වෙනස් වෙනවා පොඩ්ඩක්.
    දැක්ක ගමන් කැරකුණ දිසාව තමා වැදගත් ළමයෝ.
    සමහර විට මිස්සකගේ වගේ වෙන්නත් පුළුවන්නේ...

    /බිඟුවා...!

    ReplyDelete
  6. එහෙමද?? මම මුලින්ම දැක්කේ නම් දකුණට.. ටික වෙලාවකින් වමට.... අපෝ ආයි ඔය පිංතූරේ දිහා බලන්නේ නෑ. මට පිස්සු හැදෙයි :s :s (හිනා)

    ReplyDelete
  7. හික්ස්..
    මැටත් එහෙම වෙනවා.
    විකාරයක් වගේ...
    දෙපැත්තටම කැරකෙනවා ළමයෝ...

    /බිඟුවා...!

    ReplyDelete
  8. මට නම් පේන්නේ වමට විතරයි..
    එහෙමවත් පේන එක ලොකු දෙයක් හී හී හී මොකද? පහුගිය සතියේ ඉදලා මගේ මොලේ හරියටම තියා, කොහොමත්ම වැඩ කරනවද? කියන එක ගැන මටම තිබුනේ ලොකු සැකයක්.මොකද මගේ අතින් සිද්ධ උනවැරදි ඒ තරම්ම ලොකු ඒවා.කෙනෙක්ව වැරදිලා අදුරගෙන එයා දන්නෙවත් නැති දේ වල් ගැන කතා කලා..නම නිසා.. :-(
    ඊට පස්සෙ ඊයේ දිල්ගේ Blog එකකට comment 1 දාල තියනවා ඒකත් ලියන්න ඕනේ තැන නෙවෙයි ලියලා තියන්නේ...:-(
    හා ඇයි බිඟූනදට ලියන්න ඕනේ comment එක හිතලා විතරක් ගිහින් :-(
    දැන් මට මගේ ඔලුවෙ එකපැත්තක් හරි වැඩ කරන බවට sure.. :-)
    නැත්තන් ඉතින් පේන්න ඕනේ මෙයා නැවතිලා ඉන්නවා කියලා නේද??බිඟූනද..මම හිතන්නේ ඔව්..
    බලමුකෝ ලබන සතිය වෙද්දින් ඔලුව යථා තත්වයට පත්වෙයිද?? කියලා.හා හා හා :-)

    ReplyDelete
  9. මේ මල්ලී ඔයාගේ widget එකේ 'ට' ලියන්නේ කොහොමද..? මම t ලිව්වාම ලියවෙන්නේ ත් ඔයත් බලන්නකෝ ඒ පාර මගේ ඇහෙත් දෝශමතුවෙලාද දන්නේ නැහැ .මැරෙන්නවත් යනවද්???..>හී හී හී

    ReplyDelete
  10. මම වාමාවර්ථ..... වමට ගහන අය ????

    ReplyDelete
  11. මල කෙලියයි...
    බැරි වෙලාවත් මේ පින්තූරේ නැවතුනොත් ඒ කියන්නේ මොළේ වැඩ නෑ.
    මළා කියන එක.
    එහෙනම් නිමන්ති ලබන සතියේ ඇවිල්ල බලන්න රූපේ හිටලද කියලා...
    හික්ස්....

    /බිඟුවා...!

    ReplyDelete
  12. මොන වමක් ද...? බත් කන අත පැත්තටම නේ කැරකෙන්නේ...?
    මේක සූක්ෂම චන්ද ප්‍රචාරක වැඩ පිලිවෙලක් වාගේ...

    ReplyDelete
  13. දේයියනේ.....! ටික වෙලාවක් බලන් හිටියාමයි පෙනුනේ මේ පබා නේද...?

    ReplyDelete
  14. @නිමන්ති,
    කැපිටල් ගහන්න

    @තරිඳු,
    එල එල..
    මට නම් ටිකයි වම.

    @තිස්ස,
    හික්ස්,
    මම දැක්කේම නෑනේ ඒ පබා කියලා ඔයා කියනකම්ම.
    අනික තිස්ස බත් කන්නේ වමෙන්ද දකුනෙන්ද?


    /බිඟුවා...!

    ReplyDelete
  15. @බිඟුවා
    ආ එහෙමද..? අප්පේ. මම හිතුවා මොකක් හරි ලෙඩක්වත්ද දන්නේ නෑ කියලා.

    ReplyDelete
  16. I can see clockwise only. too bad

    ReplyDelete
  17. ඔව් හලෝ මොලේ මළා කියන එක..හී හී හී
    [දැන් ඉතින් මම මේ කාගෙන්වත් බැනුම් බලාපොරොත්තුවෙන් එහෙම නෙවේ මේ මැරෙන කථාව ලිව්වේ]
    බනින්න එපා කවුරුත් විහිලුවක් කරේ..

    ReplyDelete
  18. හැබෑටම මට නිකමටවත් මේක වමට කැරකෙනවා පේන්නේ නෑනේ...? මොකද්ද ඒ කේස් එක... ඕං ඒ පාර රුවන්ති මංගලා නාමල් උඩුගමව බඳින්න කලින් කාලේ වාගේ කෙනෙක් පේන්න ගත්තා....

    ReplyDelete
  19. අනේ මන්දා..ආසාවට මේක වමත කැරකෙන්නෙ නෑ.ම්ත ථියෙන්නේ රියල් දකුනක්....මේ...ඒථ් මම ලියන්නේ වමින්...ඒකත් ලියන හැති දැක්කොත් බිඟුව අයියා පුදුම වෙයි

    ReplyDelete
  20. @බිඟුවෝ
    මේක මේ නිවාඩු දවසක දාපු එකම හොඳයි .කට්ටිය ඔක්කෝම ඔන්න තමන්ගේ මොලේ පරීක්ශාකරගන්න ඇවිත්..
    මේ හරි වැඩේ නෙ ..නෑ ඕනේ නැහැ එක්කෝ පස්සෙම කියන්නම්
    @තිස්ස අයියේ
    ඒ ගමන තව කෙනෙකුත් ගෙන්නනද?? හදන්නේ චන්ද ව්‍යාපාරෙට හෆොයි:-)

    ReplyDelete
  21. පහලින් පෙනෙන හෙවනැල්ල දිහා බලලා උඩ බැලුවාම කැරකෙන පැත්ත වෙනස් කරගන්න පුලුවන් වගේ. පොඩ්ඩක් try කරලා බලන්න?

    ReplyDelete
  22. මට නම් ගොඩ වෙලාවක් යනකම් පේන්නේ දකුණට කැරකෙනවා කියලා.ඒත් එක පාරටම වමට කැරකිලා..ආයෙම දකුණට කැරකෙන විදියට පේනවා.

    බිඟු....මට පේන්නේ මගේ මොලේ කචල් වේගෙන එනවා වගේ...කියලයි.

    ReplyDelete
  23. ඈ බිඟුවෝ.. මේක බලලා මාව කැ‍රකෙන්ඩ ගත්තනේ බං.. ඒ කියන්නේ මගෙ වමත් නැතුව දකුනත් නැතුව .. හනේ මංදා.
    අර කියනව වගේ ඇඟ පුරාම මොළේද නැත්තං මොලේ ඇත්තෙම නැද්ද ..
    මේ කතාව ගැන හොඳ විස්තරයක් මේ දවස්වල eBrain කියන ටෙලියේ යනවා.හොඳ කතාවක්.

    @Nimanthi - අක්කේ ඔයාගේ මොලේ එක පැත්තක් හරි වැඩකරනවා කියලා දැනගත්තු එකම සංතොසයක් නෙමේ ද ? අපිටත් ඒක දැනගන්න ගොඩක් උවමනා වෙලා තිබුනේ..

    @තිස්ස දොඩංගොඩ - බිඟුවො පොඩ්ඩක් කල්පනාවෙං හිටපං. අපේ ලොකුඅයියට පබා යි , රුවන්ති මංගලාවයි පෙනිලා මේකෙං දැනටම..
    ඉස්සරහට මේකා කාව කාව පෙනුනා කියලා comment දායි ද දන්නෑ නේ..

    දැනුවත් කිරීමට ස්තුතී බිඟුවෝ...

    -ජය

    ReplyDelete
  24. මට පේන්නෙ ඔරලෝසුවෙ කටු කැරකෙන පැත්තට... මේ අර ටෙලි නාට්‍යයේ නිතරම පෙන්නන රූපය නේද... මම නම් වම මෝලේ. ළගදි ඉදල දකුණ වෙලා. අනේ මන්ද... මොකට මොළයක් තියනවද කියල

    ReplyDelete
  25. @මිස්සක,
    නෑ එහෙම නෑ..

    @නිමන්ති,
    ඇයි බය උනාද?

    @තිස්ස,
    මොකද ඒ පාර එයාව පේන්න ගත්තේ.... ම්ම්ම්...

    @නිනූ,
    අහා...
    එහෙනම් ඒ පැත්ත වැඩ නැද්ද දන්නේ නෑ නේද?
    හික්ස්...

    @ලිහිල්,
    ඔව් ඔව්.. ඒක මම කරලා බැලුවා. ඒක සමහර අයට වැඩ කරනවා.
    හැබැයි ආයෙත් උඩ බැලුවාම ආපහු පරණ තත්වෙටම යනවා

    @අහස,
    හී.. හී...
    මටත් ඔහොමම හිතුනා ඇත්තටම....

    @යෝගී,
    එක නම් ඇත්ත. වැඩිපුර වෙලාවක් බැලුවොත් කැරකිල්ල හැදෙන්න පුළුවන් තමා...
    අර කිව්වා වගේ තිස්ස මොනා කියයිද දන්නේ නෑ ඊ ළඟට..
    හික්ස්...

    @වත්,
    එහෙම කියන්න එපා.
    අඩුම ගානේ මොළේ තියනවා වත් කියන්න පුළුවන්නේ මේකෙන්.

    /බිඟුවා...!

    ReplyDelete
  26. මේ සැරෙත් දකුණට තමා කැරකෙන්නෙ....මේ දිහා බලන් ඉදල මට නිකන් මොකද්ද මොකද්ද වගේ මට හතෙන්නෙ හැඟීම් ඇවිස්සිලාද කොහෙද? ආහ්...

    ReplyDelete
  27. මට හිතාගන්න බැහැ මේක දෙපැත්තටම කැරකෙනෝ... නිකන් ඔල්මාදේ වගේ මට... මේක වැඩිපුර බැලුවම මොළේ දෙපැත්තටම සොරි වෙයිද දන්නැහැ නේද?....

    ReplyDelete
  28. හතෙන්නෙ නොවෙයි හිතෙන්නෙ

    ReplyDelete
  29. @යෝගී
    අනේ ඇත්තද?? කලින් කියන්න එපැයි..ඒක තමා මටනෙ ඒ උනාට ඒක වැදගත්ම.
    මට දැන් පේ.. නව පේනවා පේනවා වගේ මගේ මොලේ MRI Scane එකෙදි කෑලි 48 විතර කපලා තියනවා...(hafoi)
    කොහොම උනත්
    @බිඟුනද -
    බොහෝම ස්තූතියි!!! දැනුවත් කිරිම ගැන.

    ReplyDelete
  30. කිසිම තර්කයක් නෑ මටනම් පේන්නේ මේක ක‍රකැවෙන්නෙ දකුණට.. [ඒ කියන්නෙ ඔරලොසුවෙ කටු කැරකෙන පැත්ත නේද :D]
    හැබැයි වැඩිවෙලා බලං හිටියොත් නම් ඔලුවත් එක්කම කැරකෙනව නම් තමා...

    -සොරො

    ReplyDelete
  31. උඹත් ම‍රු මරු ඒවනෙ බන් බිඟුවො හොයාගන්නේ...
    හික්ස්...:D

    ReplyDelete
  32. @තිසර,
    හැඟීම් ඇවිස්සිලා...
    අම්මෝ බය හිතෙන කතා කියන්න එපා...

    @අෂාන්,
    එහෙම වෙන්නේ නෑ. අපි සමහන් බොනවනේ...
    හික්ස්..

    @නිමන්ති,
    ඔයා කිව්වා වගේ කෂ්ටියම මොළේ චෙක් කරන්න ඇවිල්ල වගේ.
    ඒත් අන්තිමට මොනා වෙයිද දන්නේ නෑ මෙයලා ලියලා තියෙන දේවල් දැක්කම...
    මට බයත් හිතෙනවා.
    මාව රහස් පොලීසියෙන් ගෙනියයිද දන්නේ නෑ...

    /බිඟුවා...!

    ReplyDelete
  33. @සොරො,
    අහ්.. එහෙමද ඒකත්.
    අනිත් පැත්තට කැරකෙන්නෙම නැද්ද?
    සමහර වෙලාවට මම දකිනවා අනිත් පැත්තට කැරකෙනවා.

    මං මේ අහන්න හිටියේ උඹේ නම මචං. ඒක "සොරො" ද නැත්නම් "සෝරෝ" ද?

    /බිඟුවා...!

    ReplyDelete
  34. මමත් වමට.

    මේ GIF එකේ Frames ටික Extract කරල බැලුවොත් Computer ජිල්මාර්ට් එකක් බලා ගන්න පුලුවන් ;-)

    ReplyDelete
  35. මකර රජාත් වමේ කෙනෙක් එහෙනම්..
    හහ්...

    /බිඟුවා...!

    ReplyDelete
  36. "ලොව සිටිනා බහුතරය මැය වාමාවර්ථව කැරකැවෙන බව දකිති."
    බිඟුවා, ඔබ එසේ කීවද මෙහි කමෙන්ට් දමා ඇති බහුතරය දක්ෂිණාවර්ථව දකින අය නේද?

    ReplyDelete
  37. බිඟ්‍ර,
    නරකද මේක එක එක අපේක්ෂකයට පෙන්නලා ඈහුවොත්? මොන ජාතියෙ උත්තර ලැබෙයිද මේ දවස්වල?

    ​බලාගෙන ඉන්න කොට පෙනෙන්නෙ මට දකුණට වගේ ඒත් ඈහැකොනෙන් හොරෙන් බැළුවම පේනව අනෙක් අතට කැරකෙනව. වෙන දිහාක බලා ඉඳල එක පාර හැරිල බැළුවමත් එහෙමයි.

    නැද්ද මේ වගේ එකක් පිරිමි රූපයක් තියෙන?

    -ලොකු

    ReplyDelete
  38. බිඟු බිඟ්‍ර උනේ මොලේ කැරකිලා ... :)

    ReplyDelete
  39. @බන්දුල,
    එකනේ මචං වැඩේ කියන්නේ..
    අනේ මන්දා බිඟුලන්තයට ආපු ඔක්කොමලා වගේ දකුනේ අයද දන්නේ නෑ මෙහෙම වෙන්න...
    හික්ස්...

    @ලොකු,
    අපෝ අපේ අය කියාවි මේක ජිල්මාට් එකක කියලා.
    නැත්නම් මේක කැරකෙන්නේ නෑ. ඔහෙලට පිස්සුද? කියලා...
    නැත්නම් ඉතින් කොමිසමක් දාවි. සමහර විට සුදු පාට වෑන් එහෙම එන්නත් පුළුවන්...
    උද්ධමනය කියලා මග අරින්නත් බැරි නෑ...

    ඒක නෙමේ ඔයා පිරිමි රූපෙට වැඩිය කැමතියි වගේ නේද???
    හික්ස්.. අනේ නෑනේ... හම්බ උනොත් අනිවා එවන්නම් මතාක් කරලා..
    බිඟ්‍ර - ඒකත් නරකම නෑ

    /බිඟුවා...!

    ReplyDelete
  40. අදම ගිහින් මොලය චෙක් කර ගන්න ඔනේ

    ReplyDelete
  41. @V,
    ඒ මොකද ඒ..
    එකපාරම... මේක කැරකෙන එක නැවතිලාද?

    /බිඟුවා...!

    ReplyDelete
  42. this is too heavy for mine. it always rotate in clockwise

    ReplyDelete
  43. මේ දැන් අවේ ... අද නොහිටිය කාරනවා වෙනම ලියන්නම් ...

    මට මුලින්ම වමට කැරකුනා ... ටිකක්වෙලා යද්දි දකුනට දැන් දිගටමවමට ...

    අයිත් ආසයි දකුණට කැරකැවෙනවා බලන්න එත් පෙන්නේ නැහැ ... නැද්ද වෙන පින්තුරයක් ...මං කිව්වේ කලර් එක්ක්

    ReplyDelete
  44. මුලින් වමට කැරකිලා පස්සෙ දකුණටත් කැරකෙනවනෙ.....ඊට පස්සෙ මාරුවෙන් මාරුවට දෙපැත්තටම කැරකෙනවනෙ...... :(

    ReplyDelete
  45. @වැප්,
    මොකද වුනේ කියපන්කෝ ඉස්සරලා...
    අනේ නෑ බං පාට පින්තූරයක්. හම්බ වුනොත් අනිවා දෙනවා.

    @විශ්මි,
    මිස්සක, ළමයා.. මේ ඉන්නේ ඔයා වගේම අය...
    ඒ කියන්නේ දෙපැත්තම වැඩ එල කිරි වගේ...
    50% 50%

    /බිඟුවා...!

    ReplyDelete
  46. @යෝගී: එක අතකට මේ නහින දෙහින කාලේ කොයි අතට කරකැවුනම මොකද නේද....? හිටපිය, අල්ලා ගන්නං වෙලාවක....

    @නිමන්ති: නෑ... මේ .... නංගියේ නිකං මේ පෙනිච්චි දෙයක් කිව්ව විතරයි.... එහෙම හරි ඉතින් රුවන්ති මංගලාව ඒ කාලේ වාගේ පෙන්නවපු එක කොච්චර දෙයක්ද ඈ...?

    ReplyDelete
  47. අනේ හා පැටික්කිටත් දෙපැත්තටම කැර කැවෙනව පේනවනේ...

    හැබැයි හොඳ අවධානයෙන් බලන් හිටියොත් පේනව කැරකැවෙන පැත්ත යම් වෙලාවක ප්‍රතිවර්ත වෙනබව.... ඒ කියන්නෙ ඕක දෙපැත්තටම කැර කැවෙනව එහෙමනෙද අයියේ...???????????

    ReplyDelete
  48. @හා පැංචි,
    අනේ මංදා පැංචියේ...
    මමත් මේක හරියටම කියන්න දන්නේ නෑ.
    කොහොම උනත් දෙපැත්තටම කැරකෙන එක දකිනවානම් වඩා හොඳයි කියලා මට හිතෙනවා.
    මොකද අඩුම ගානේ මොළ දෙකම වැඩ කරනවා කියලාවත් සතුටු වෙන්න පුළුවන්නේ...

    @තිළිණ,
    අහා....
    අනිත් පැත්ත කැර කැවෙන්නේම නැද්ද?
    අඩුම ගානේ අර තිස්සගේ පබාවත් පේන්නේ නැද්ද මචං....
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  49. "අනේ මංදා පැංචියේ...
    මමත් මේක හරියටම කියන්න දන්නේ නෑ."

    Extract the gif in to individual frames & you will see
    Computer Gylmart :D

    ReplyDelete
  50. මට නම් පේන්නෙ වාමාවර්තව කැරකෙන බවයි.

    ReplyDelete
  51. මට නම් පේන්නේ අර හැමෝටම පේන වම් පැත්තට කැරකෙන එක තමා. මිස්සකට වගේ මොළ දෙකෙන්ම තියා එකකින් වැඩ ගන්නෙත් බොහොම අමාරුවෙන්. මේ දව්ස්වක නම් එකක් වැඩ කරන්නෙත් ඕනාවට එපාවට වගේ....දවස් දෙකකින් බ්ලොග් එකටවත් එන්න හිතුනෙ නෑ...

    ReplyDelete
  52. හරි ඔන්න දැන් දෙපැත්තම වැඩ කරනවා ඔලුවේ ..හී හී
    ඇත්තටම බිඟුවෝ මේකට පැහැදිලි කිරීමකුත් හොයලා දාන්නකෝ..
    මම නම් හිතන්නේ යම් නියමිත කාලෙකට පස්සේ මේක දෙපැත්තටම කැරකෙන විදියටයි තියන්නේ.අර නැවතෙනවා වගේ පේන තැනදී පින්තූරය අනිත් පැත්තට කැරකෙන්න හදලා තියනවා.

    ReplyDelete
  53. This comment has been removed by the author.

    ReplyDelete
  54. අයියෝ Bro ..
    උදේ පාන්දරම මගේ වම දකුණ මාරු වුණා වගේ...
    මිස්සක කිව්වා වගේ
    මටත් මේකෙ දෙපැත්තක් පේනවා..
    මෙයා වාමාවර්තව වගේම දක්ෂිණාවර්තවත් කැරකෙනවෝ....
    බිඟුවා අපිට පිස්සු හදවන්නයි යන්නේ...

    ReplyDelete
  55. බලන් හිටියම මාවත් කැරකෙනව වගෙයි....
    මුලින්ම වමට පස්සෙ දකුනට, හික්...හික්
    මේ පෝස්ට් එක දැම්මට ස්තුතියි ! ! !

    ReplyDelete
  56. @මකරා,
    උඹ මේක දන්නවනේ කොල්ලෝ..
    ඒ කාලේ අපේ ෆැකල්ටියේ මේක පට්ට ගැහුවා...

    @නදී,
    හැම වෙලාවෙම වමටද?

    @දිල්,
    ඒ මොකද එක පාරම...
    ජීවිතේ එපා උනාද?

    @නිමන්ති,
    ඔන්න දැම්මා මොකද්ද මේ ජිල්මාට් එක කියලා ඊළඟ ලිපියෙන්..

    @සංසර,
    එහෙනම් එලනේ...


    /බිඟුවා...!

    ReplyDelete
  57. @තර්ඩ් මෑන් ,
    අහා... තුන් වෙනි මිනිසාටත් හොඳ ඇසක් හිමියි වගේ...

    @ජීවිතේ,
    මොකෝ ???

    @දමිත්
    බලාගෙන කොල්ලෝ...
    පරිස්සමින්...

    /බිඟුවා...!

    ReplyDelete
  58. බිගූ ඔයාට මොලේ කචල්ද කොහෙදො.මටනම් පේන්නෙම දකුනට කැරකෙනව.කොච්චර බලන්හිටියත් ඒච්චරම තමයි.

    ReplyDelete
  59. හුටා මට පේන්නේ දකුණ :(

    එහෙනම් ඒකයි ගණන් අමාරු :(

    ReplyDelete
  60. මාර ජිල්මාට් එකක්නේ.. :)
    මටත් දෙපැත්තටම කැරකෙනව පේනවා!

    ReplyDelete
  61. @ ALL

    වම හරි දකුණ හරි විතරක් පෙනෙන කට්ටිය මේක දිහා බලාගෙන හයියෙන් ඇස් පිල්ලම් ගහන්න. එතකොට පෙනෙයි ජිල්මාට් එක

    ReplyDelete
  62. කෙල්ල කොහොම වෙතත් මේක දිහා බලන් ඉඳල මාව නිකන් කැරකෙනවා වගේ. දැන් ඔන්න නිකන් පාවෙනවා වගේ. මෙන්න සුදු වලාකුලු මන් ගාවින් පාවෙනවා. පාට පාට දේදුන්නක් මගේ අගේ වදිනවා. ඔව් ඔව් මෙන්න මන් පාවෙනවෝ........ බේරගනියෝ........බචාව්.....බචාව්.....

    ReplyDelete
  63. @පීටර්,
    අනේ මටනම් දෙපැත්තටම කැරකෙනවා.

    @ගයන්,
    අහා... ඒකයි එහෙනම් හොරේ නේද?

    @ඉන්දික,
    එහෙනම් එලනේ...

    @මකරා,
    ඒක නම මට වැඩ කලා.
    එල සොයා ගැනීම...

    @අනුරාධ ,
    හී හී හී..
    බච්චාවෝ....
    මෙන්න බේරාගනියෝ.....
    වැඩිවෙලා බලාගෙන ඉන්න එපා......

    /බිඟුවා...!

    ReplyDelete
  64. දෙපැත්තටම කැරකෙනවා පේනවනේ!!!!!

    ReplyDelete
  65. ගොඩක් වෙලා දක්ෂිණාවර්තව කැරකිලා ටිකක් වෙලා වමට කැරකෙනවා! අනේ මන්දා.ඒකෙන් කියන්නේ මොකක්ද?

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!