March 17, 2010

ඉර හඳ පායන ලෝකේ....

summer_clipart_sun moon පායන world    
Light-Beam-Projector-304590 අතරේ...        
happy sad2 u21752527 වේ…    
මේ ජීවන කතරේ මේ… ජීවන කතරේ...  
           
happy sad2 u21752527 වේ…    
0511-0812-2901-5542_Old_Woman_with_a_Bad_Hip_clipart_image breast_check_2-249x250 u21752527 A_Man_Struggling_To_Lift_A_Barbell_Royalty_Free_Clipart_Picture_090725-190099-943042    
0511-0812-2901-5542_Old_Woman_with_a_Bad_Hip_clipart_image breast_check_2-249x250 u21752527 A_Man_Struggling_To_Lift_A_Barbell_Royalty_Free_Clipart_Picture_090725-190099-943042    
villagegirl1 0511-0812-2901-5536_Spry_Old_Woman_Running_With_a_Walker_clipart_image ….      
12305715801207785819rg1024_Set_of_soft_clouds_2_svg_med female_body_silhouette_front_clip_art_19088 0060-0910-0811-2141_Young_Girl_On_A_Swing_clipart_image සේ…    
           
mountain_clipart_12 river02 ocean1 img-thing සේ…  
earth u21752527      
මේ ජීවන කතරේ මේ… ජීවන කතරේ...  
happy sad2 u21752527 වේ…    

55 comments:

  1. hehe..maxxa
    Hebei macho
    උකුලේ ලමැදේ සමබර උසුලන
    උකුලේ ලමැදේ සමබර උසුලන
    ගැමි ලිය යන ගමනේ මුදු බඳ නැලවෙන සේ
    කඳූවැටි ගංගා සාගර එකසේ
    පොළොවට සමබර වේ මේ ජීවින කතරේ
    මේ ජීවන කතරේ.. සැප දුක සමබරවේ
    kella nam dial wenna tikak wela yanawa :D

    ReplyDelete
  2. අයියෝ... මම මෙච්චර කල් හිතාගෙන හිටියේ අන්තිම පදයේ කියන්නේ "ගැබිනිය යන ගමනේ" කියලනේ. හපොයි... පිස්සු නැත්නම් හොඳයි.

    ReplyDelete
  3. මෙන්න එල වැඩක්. මැක්ස්. :D

    ReplyDelete
  4. @ග්‍රේ,
    දැන් කොහොමද මචං.
    අන්තිම පද ටිකත් එකතු කලා ඔන්න.

    @හිපෝ,
    හ... හා...
    ඒකත් ප්‍රශ්නයක් නෑ. පාවිච්චි කරන්න පුළුවන්. හරියට තනුවට සෘතියට යනවනේ..
    දන්නවනේ අපේ සිංදු කීම ගැන....

    /බිඟුවා...!

    ReplyDelete
  5. අපොයි බිඟු ඉදලා ඉදලා දාන්නෙත් මාර ෆන් අයිටම් එකක් තමයි... මොකද පහුගිය ටිකෙ උනෙ... වැඩද.... දැන් ටිකක් අමාරු කාලෙනෙ... නෙද ...හරි හරි ...

    ReplyDelete
  6. හාහා... දැන්නම් නියමයි මචෝ. මැක්සා වැඩේ.

    @හිපො:
    ගැබිනිය යනකොට නම් මුදු බද නැලවෙනවා පේන්න බෑ මගෙ හිතේ :ඵP

    ReplyDelete
  7. @රවා,
    ඔව් දන්නවනේ...
    මාස 7 ට කලියෙන් පිරිත් කියන්න ඕනේනේ..
    ඒකේ වැඩ තිබ්බා... අනික මගේ අන්තර්ජාල සම්බන්ධතාවය හරිම හෙමින් වැඩ.
    හැබැයි කශ්ටිය නම් ඉන්නවා නේද පීක් එකේම.
    මන් හිතුවා බිඟුලන්තය දාලා ගිහිල්ලද කියලා.

    /බිඟුවා...!

    ReplyDelete
  8. @ග්‍රේ,
    ස්තුතියි,
    ගැබිනිය යනකොට නම් මුදු බද නැලවෙනවා පේන්න බෑ මගෙ හිතේ...
    මේක නම් ෆන් කතාව තමා. ඒත් මුල් මාස කිහිපයේ එහෙම වෙන්නත් බැරි නෑ නේද...
    හික්ස්...
    රැජිණගේ ගමනත් ඇත් ගමනක් වෙලා මේ දවස්වල.
    හරිම පරිස්සමින්. අවසාන අවධියනේ...

    /බිඟුවා...!

    ReplyDelete
  9. මැක්සා රූප රචනය බිගු අයියෙ.
    වන් මෝ!

    ReplyDelete
  10. හයියෝ ග්‍රේ... පොඩි මිස්ටේක් ඒකක්. අපි මොඩිෆ්යි කරමු "මෘදු බඩ නැලවෙන සේ" කියලා. එල නේ?

    ReplyDelete
  11. @රවේන්,
    ඉස්සරලම කියන්න මම මේ ලියන නම හරිද රවේන් කියලා?

    @හිපෝ,
    ඒක නම් හරියට හරි. ඒත් බඩ පේන්න අදින්න වෙනවා ඒක බලන්න නම්...
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  12. හිං හිං බින්ගු.. රැජිනට කියන කථා. ඇතා යනකොටත් පොදි පහේ නැලවිමක් තියෙනවා මම දැකලා තියෙන විදියට.

    ReplyDelete
  13. මේ බිඟු අයියෙ......මේකෙ යටින් සින්දුවත් ලිව්වනම් තවත් හොඳයි, මොකද දැං ඉන්න ළමයි ඔයවගේ හොඳ සින්දු වැඩිය අහන්නෙ නෑ..
    සමහරවිට ඇහෙන්නෙත් නෑ.

    ReplyDelete
  14. අපෝ බඩ පෙන්න අඳින ගැබිනියෝ ඕන තරම් ඉන්නෙ අනේ. මොනා වුනත් බඩ දිහා බලන්න ගිහින් ගුටි කන්න නම් එපෝ. අපි නම් නෑ එන්නේ උදවුවට.

    ReplyDelete
  15. හෙහේ... රැජිනව හොදට බලාගනින් මේ දවස් වල...තව මාස දෙකටත් අඩුයි නේද?

    @හිපො:
    සිරාවට ඒකන්ම් වෙන්න පුලුවන් තමා.

    ReplyDelete
  16. maxeee.
    siarawata thawa ekaka dapan machan.

    ReplyDelete
  17. කොටින්ම කියනවා නම් මේක පට්ට..!!

    ReplyDelete
  18. අරක ගැමිලිය නේද......(....ඒ කවුද අනේ ඒ....)

    ReplyDelete
  19. @සසී,
    දැන් ඉන්න උන් අහන්නේ නෑ කියන එක නම් ඇත්ත,
    ඒ උනාට ඒක් පහලින් දැම්මොත් රසය අඩු වෙයි කියලා හිතා මතාම දැම්මේ නෑ.
    ඕනෙම නම් කමෙන්ට් එකක් විදියට දාන්නම්...

    @හිපෝ,
    පොඩි නෙමෙයි....
    හෙන ලොකු පැද්දිල්ලක් තියෙනවා. හැබැයි කෙල්ලෝ පද්දනව වනේ නෙමෙයි...

    @ග්‍රේ,
    ඔව් ඔව්...
    තව මාස 2ක් විතර තමා...

    @සුළග,
    බොහොම තුති...

    /බිඟුවා...!

    ReplyDelete
  20. අනේ සසියෝ...
    මම කියන්නද කවුද ඒ කියලා එහෙනම්....
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  21. හප්පා මේක නියමයිනෙ අයියෙ........ තව නැද්ද..... ? :D

    ReplyDelete
  22. බිඟු අයියා- මේකයි බන්. ඒක මගේ ඇත්ත නම නෙමෙයි. රේවන් කියන්නෙ අනවර්ථ නාමයක්. රේවන්(raven) කියන්නෙ ලොකු කපුටට හි හි..

    ඕන විදිහකට මේ නම කිවුවට මගේ අවුලක් නැහැ :D

    මගේ උප්පැන්නේ නම නම් තියෙන්නෙ නලීන් කියලයි.

    ReplyDelete
  23. ලොකු කපුටට???
    then podi ekata mokadda?

    ReplyDelete
  24. ඇනී- පොඩි කපුටෙක්ගෙන් අහල කියන්නම් ;)

    ReplyDelete
  25. @විශ්මි,
    තිබේ, තිබේ...
    ම්ම මේක මීට වසර කිහිපයකට කලියෙන් පොතක කරපු එකක්.

    @රේවන්,
    මම අහන්න හිතපු එකක් ඇනී අහලනේ.
    එහෙනම් අහලම කියන්නකෝ....
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  26. පොඩි කපුටාට "RAVIN" කියමු... හිං හිං... එහෙම කපුටෙක් ඉන්නවද?

    ReplyDelete
  27. මේක නම් පුදුම අදහසක්..... හරිම ලස්සනයි... සිංදු-පින්තූර-කතා

    ReplyDelete
  28. :D

    මාර ක්‍රියේටිව්නේ. ගැමිලිය වෙනුවට සුදු ලිය කියලා තමයි දාන්න වෙන්නේ. නියමයි

    ReplyDelete
  29. දැන්නේ බොලව් දැක්කේ ... මෙව්වාගේ හිතන එවුන් ඉන්නවා නොවැ .....

    ReplyDelete
  30. අනේ මට නම් සිහියක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද කොහෙද..?
    මේක ලස්සනයි.
    [මම මේක ලියල ගිහිං නැහැ ..හිතලා විතරක් ගිහිං]

    ReplyDelete
  31. මෙන්න බිගුවාත් කිරි ටොයියා වැඩක් කරල. මං දැන්නෙ බොලේ දැක්කෙ. පට්ටම පට්ට. මොකද කියන්නෙ අමරදේව සූරින්​ට පෙන්නමුද?

    කොහොමදදැං උබේ බිගු පැටියගේ තත්වේ පහුගිය ටිකේ අප්ඩේට් තිබ්බෙ නැහැනේ බිගුවෝ!

    ReplyDelete
  32. හුක්කි හුක්කි හූ
    පට්ට පතුරු...

    ReplyDelete
  33. හපෝයි අමරදේව සූරීන්ට නං පෙන්නන්න එපා. උන්දැ මේ වල පයයි ගොඩ පයයි තියා ගෙන ඉන්න මිනිහා. හිතේ අමාරුවටම මියැදිලා යාවි. හැබැයි වැඩේ නං පට්ට. තව එකක් දාමු.
    /දොඩන්

    ReplyDelete
  34. මේකනම් නියමයි.බිගුවා මාර ඩයල් එකනේ මචo උඹ

    ReplyDelete
  35. එලම කිරි.... ඔහොම යං.....

    ReplyDelete
  36. හප්පොච්චියෝ... මෙතනටත් මං පරක්කුයි වගේ...
    කට්ටිය ඔක්කොම වචන පාවිච්චි කරල තියෙන්නෙ.. අපි ගැනත් හිතුවොත් නරකද ? ඔයාල ඔහොම කියන්න තියෙන දේවල් ඔක්කොම කිව්වහම අපි කියන්නේ මොනවද ?
    මොක ද බිඟු අයියේ පහුගිය දවස්වල පේන්න හිටියේ නැත්තෙ ?
    අරෙහෙ මෙහෙ දාපු comment වලින් ඇරෙන්න ඔයාව දැල් දාලාවත් හොයාගන්න බැරුවනෙ හිටියෙ...
    ෂාහ්!! පංකාදු පහයි !!!
    පින්තූර සින්දුවක් ..
    පට්ට... කියන්නෙ පට්ටම පට්ට..
    හැබැයි අර කිව්වත් වගේ අමරදේව ශූරින්ට නම් නොපෙන්ව ඉන්න එක තමා හොඳ...
    හික් හික් :D :D :D

    ReplyDelete
  37. මම තිසර මි
    සියොව ආමි
    බැලු බැලු බෝදනා අදහස් ලියූවෙන්
    මම නොලීමි....

    මැක්සා එකෙත් හොඳම එක.....

    ReplyDelete
  38. අයියෝ....අර දවසක් තිස්ස අයියට උන වැඩේ මටත් උනේ.....මේක බලලා PC එක දිහා බලාගෙන හයියෙන් හිනා ගියා. කට්ටිය මා දිහ බලන් ඉන්නවා කියලා මට අමතක උනානෙ......

    නියමයි බිගු .....
    පින්තූර ටික දිගේ නියමෙට කියවන්න පුළුවන්....

    තිස්ස අයියගෙ සින්දු ටිකත් මේ විදියට වෙනස් කරයිද දන්නේ නෑ......

    ReplyDelete
  39. නියමයි මචෝ.
    හරිම නිර්මාණශීලි වැඩක්.

    ReplyDelete
  40. එළ මචං බිඟුවො...

    සංගීත විකාරද පාස් කිව්වට මේ වගේ වැඩ කාරයෙක් කියලා
    අද තමයි දැනගත්තේ....

    (මේ මේක සංස්කෘතික අමාත්‍යාංසෙට එහෙම අහුවෙන්න දෙන්න නම් එපා පුතේ උඹට රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දීලා අවමන් කරයි.. හරිද)


    -චන්දිම

    ReplyDelete
  41. uba pahugiya dawas tike ma sadda natuwa hitiye ay kiyala ada tamai terune . . .. sahenan mahansi welaa wadeta . . ela ela . .. (ara gami liya nam tikak mod gami liyak wage. . hik hik )

    ReplyDelete
  42. හි.හි එල ‍මොකද බිගිවා මගේ බ්ලොග් පැත්තේ එන්නේ නැත්තේ අපිව අමතක වෙලාද නැත්තම් එපා වෙලාද

    ReplyDelete
  43. චිත්‍ර කතා විතරයි නෙව අහල තිබුනේ
    බිගුවා චිත්‍ර සිංදු ලියන්නත් අරගෙන නෙව
    දැන් මේක දැකල කවි ලියන අයත් චිත්‍ර කවි ලියයිද දන්නෑ

    ReplyDelete
  44. හිතට ගතට සිසිලසක් ගෙනවා ස්තුතියි...

    ReplyDelete
  45. @සමනලී,
    ඔයත් එකක් ලියන්නකෝ....

    @හෙළයා ,
    ඒකත් නරකම නෑ.

    @වැප් ,
    එහෙනම් එහෙනම්...

    @නිමන්ති,
    ඒක වෙන්න ඇත්තේ දැන් ඔයා ගොඩාක් වයසක ආච්චී කෙනෙක් හින්දා වෙන්න ඇති.
    මටත් එහෙම වෙනවා වෙලාවක මාත් නාකි මනුස්සයනේ.

    @බුද්ධි,
    අමරදේව සූරී මට නඩු දායිද දන්නේ නෑ. නැත්නම් මෙහෙම කරන්න බැරි විදියේ සිංදු කියන්න ගනිවි මීට පස්සෙ...
    අහා කියන්න බැරි උනානේ... මට මොකද උනේ කියලා. මීළඟ ලිපියෙන් වැඩි විස්තර දෙන්නම්කෝ...

    සරදියල්,
    මොකෝ උනේ මචං. තුවක්කුවත් පත්තු උනාද?
    හික්ස්...

    /බිඟුවා...!

    ReplyDelete
  46. @දොඩන්,
    මොකද ඇනී වෙලා..

    @මචං ,
    තුති මචං

    @නේෂාධ,
    තුති මචං

    @සන්සර,
    පහුගිය දවස් ටිකේ මගේ බ්ලොග් එකට වැඩිය හිටියේ අනිත් ඒවගේ.
    කෂ්ටිය ලියපුවා බලුවා. අනික වෙච්ච දේ කියන්න්කෝ ඊ ළඟ ලිපියෙන්...

    @තිසර,
    මම බිඟු වෙමි
    ආ බව දුටිමි
    අදහසක් නොලිව්වෙන්
    දුක් නොවුවෙමි.

    @දිල්,
    ඒ පාර පැතිකඩ පින්තූරය වෙනස් කරලා නේද?
    බලාගෙන ඔන්න... කෂ්ටිය චාටර් කරවි ආයෙත් එහෙම කලොත් නම්...
    තාම තිස්ස මේක දැකලා නෑ වගෙයි.
    එහෙම උනොත් නම් මල කෙලි 100යි...

    @අවුට්සයිඩර්,
    ස්තුතියි දිරිදීමට...

    @චන්දිම,
    උඹේ කතාවට නම් හිනා යනවා...
    ඔව් ඔව්.. ඕකේ එවුන් කලොත් ඔහොම විකාර වැඩක්ම තමා...
    හික්ස්...

    @යසේල,
    ස්තුතියි දිරිදීමට...

    @දුකා,
    ඔව් ඔව්.. එයා මොඩ් ගැමි කෙල්ලෙක් බන්...
    හික්ස්... ඒකත් නරකම නෑනේ...

    @නදුන්,
    මේ දිනවල ටිකක් නොව ගොඩක් වැඩ මචං.

    @ගයාන්,
    හ හා.. කට කට...
    මේක අහුනානම් පාර්ලිමේන්තුවේ එකෙකුට අදම ගහන්න ගනිවි පත්තරයක්.
    හික්ස්...

    @ජීවිතය,
    එල.
    :D

    /බිඟුවා...!

    ReplyDelete
  47. හනේ ඔව් ලමයෝ:::
    ඇස් පේන්නෙත් ඇහැ වගේ දැන් he he he

    ReplyDelete
  48. @නිමන්ති,
    හික්ස්..

    /බිඟුවා...!

    ReplyDelete
  49. මේක නම් මරුම තමා

    ReplyDelete
  50. රූප රචනය මරු

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!