March 9, 2010

මුකුත් කියන්න එපා







මේක නම් අද ආපු විද්‍යුත් තැපෑලක තිබුනේ.
හිතුනා ඔයාලා එක්ක බෙදා ගන්න.
මේක ඇත්ත ප්‍රතිඵලයක්.


ඔබත් උත්සාහ කරලා බලන්න.
හැබැයි මුකුත් කියන්න එපා.

ශ්‍රී ලංකාවේ පිරිමි බ්‍රිතාන්‍යය පිරිමින්ට වැඩිය දිගු කල් ජීවත් වෙන්න ඕනෑ මේකේ හැටියටනම්...

http://www.google.co.uk/
http://www.google.lk/



34 comments:

  1. opps!
    This is really true. But Why Google shows 2 different results.

    ReplyDelete
  2. හප්පා..මොකුත් නොකිය කොහොමද මේ නව සොයාගැනීමට...හහහා මරු සොයාගැනීම

    මේ විද්‍යුත් තැපෑලේ නිර්මාතෘ මොනව රිමූව් කරන එකක්ද දන්නෑ ගූගල් එකෙන් හෙවුවෙ.

    ReplyDelete
  3. @ඉශාන්,
    ඒකනේ මාර සීන් එක තමා.
    වස ලැජ්ජාව බං.

    @රවේන්,
    උඹේ කතාවට අපි දෙන්නට (නෝනටයි මටයි ) බඩ පැලෙන්න හිනා ගියා,
    තාම හිනා වෙනවා ඒකට.
    හික්ස්...

    @නොදන්නා,
    ඒක නම් වැදගත් ප්‍රශ්නයක් තමා.
    මහින්ද ලොක්කා වැඩක් දීලද දන්නේ නෑ ගූගල් එකට..
    hiks

    /බිඟුවා...!

    ReplyDelete
  4. @බිඟු අයියා- මමත් මේකට සෑහෙන වෙලාවක් හිනා වෙලා තමයි කමෙන්ට් කලේ. එල එල හිනා බෝ වේවා! :D

    ReplyDelete
  5. මේව මේ අධිරාජ්‍යවාදී බටහිර ගැති කුමන්ත්‍රණ දේශීය සංස්කුරුතිය විනාස කරන්න ගෙනාපු. අපි සම්පූර්ණයෙන් හෙලා දකිනව. :-)

    ReplyDelete
  6. ගලවන්න ඔය තරම් දේවල් තියෙද්දි, ලංකවේ අයට වෙන ගලවන්න ම දෙයක් තිබුනෙ නැත් ද දන්නෑ. :D :D

    ReplyDelete
  7. හැබැයි සහෝදරයා. Google india වලත් එන්නේ අපේ වගේම තමයි. හැබැයි ආසියාවට මඩ ගහන වැඩපිලිවෙලක්ද දන්නේ නෑ මේ...

    ReplyDelete
  8. අපෙ රටේ අන්තර් ජාලය භාවිතා කරන්නේ පිරිමි විතරද?

    ReplyDelete
  9. මේ පින්තූරේ පිටස්තරයා (චමිල ඩි අල්විස්) මූනු පොතේ දාලා ඒකේ දාලා තිබුනු කමෙන්ට් එක දැකලා මට නම් තාම හිනා

    Chamila De Alwis පිටස්තරයා :D :D :D අපි තමයි තාම සාමාන්ය විදියට හිතන්නේ.. සුද්දො මොන විකාර හොයනවද මංදා

    ReplyDelete
  10. මෙතන තියන්නෙ ඉංග්‍රිසි භාෂාවෙ ප්‍රශ්නයක්... අපෙ උන් ඔනා දෙයක් අයින් කරන්න removing විතරනෙ දන්නෙ. සුද්දො වෙනම වචන පවිච්චි කරනවා වෙන්නැ. එ වච්නෙන් හෙවුවොත් උන්ගෙත් කෙරුවාව එයි...අපෙ උන් නරක එවුන් නෙමෙ.... අපෙ උන් තින්ත කුප්පි..... යන යන තැන හලා ගන්නවා....

    ReplyDelete
  11. රවා, ඒක ඇත්ත බං. ඒත් මෙව්වා ආතල් ඒකට ගත්තට අවුලක් නෑනේ? ;) කොහොමත් මචන් එයාලා ගුගුල් කරන්නේ වෙනත් ආකාරවලට වගේම ඇතැම් අය සයිට් ඒක කට පාඩං නෙව =D

    ReplyDelete
  12. No offense to anyone.
    But this is another classic example of sexual depression of our young generation.

    ReplyDelete
  13. I also had a fun with this. However this is a nice joke.

    ReplyDelete
  14. how to කියල ටයිප් කරපු ගමන් එන්නෙ how to hack face book කියල

    ReplyDelete
  15. මට ආවේ නම් මේවා ඕක වැරදි

    http://www.ziddu.com/download/8904114/1.jpg.html
    http://www.ziddu.com/download/8904115/2.jpg.html
    http://www.ziddu.com/download/8904116/3.jpg.html

    ReplyDelete
  16. you have to use ""http://www.google.lk/ not http://www.google.com/. I tried it & it is Correct.

    ReplyDelete
  17. මමත් මේක ට්‍රයි කලා. වැඩේ ඇත්ත.

    බලපන් අපේ මිනිස්සු කොච්චර ස්වභාවිකද කියල. බටහිර මිනිස්සු යන්ත්‍ර එක්ක හැප්පෙද්දි අපේ උන් ජීවිතය විඳිනවා :)

    ReplyDelete
  18. මචං මටත් ආව මේ result එක..
    මෙහෙම බලන කොට අපිට හොයාගන්න ඔන දේවල් නෙවෙයි නෙ මෙයාල අපිට දෙන්නෙ..
    සෑහෙන්න බ‍රපතලයි.. අවාසිය අපිටමයි..

    - සොරො

    ReplyDelete
  19. බොහෝ විට අන්තර්ජාලය කිව්වොත් අප රටේ (තවමත්) බහුතරයකට සොයන්න තිබෙන්නේ ඔවැනි දේ පමණයි. සිංහල බ්ලොග් කෙරුවාවට පිං සිද්ධ වෙන්න (මට හිතෙන හැටියට) දැන් නම් ඒ බහුතරය නොවන පිරිසට ඒවා සොය සොයා ඉන්න වෙලාවක් සොයා ගන්නත් අමාරුයි වගේ

    ReplyDelete
  20. Man nam hithanne ape ganu andum galawanna danne naha eeka thamai google eke search karala balanne kohomada galawanne kiyala :D Anyway I also got that mail.

    ReplyDelete
  21. "රවා said...

    මෙතන තියන්නෙ ඉංග්‍රිසි භාෂාවෙ ප්‍රශ්නයක්... අපෙ උන් ඔනා දෙයක් අයින් කරන්න removing විතරනෙ දන්නෙ. සුද්දො වෙනම වචන පවිච්චි කරනවා වෙන්නැ. එ වච්නෙන් හෙවුවොත් උන්ගෙත් කෙරුවාව එයි...අපෙ උන් නරක එවුන් නෙමෙ.... අපෙ උන් තින්ත කුප්පි..... යන යන තැන හලා ගන්නවා...."

    මචං ලා... රවා කියපුදේ සහතික ඇත්ත,
    Google UK එකේ rip bra කියල ගහල බලපන් කොහොමද උන්ගෙ වැඩ කියලා
    උඩහ comments ටික ගැන ආයෙ හිතමුද?

    ReplyDelete
  22. මමත් මේක දැක්කා. මෙහෙ උන්ට site මතකයි තමයි.අනික මුන්ට ඒව සුලු දේවල්...

    ReplyDelete
  23. කො බිඟු මම දැක්කෙ නැහැ ඔයාව ඩවස් තුනකින් විතර....

    ReplyDelete
  24. අපේ පොරවල් මාරයි

    ReplyDelete
  25. කො මෙ බිඟුවා.... කොහෙද යන්නෙ කියලා කියලා යන්නෙත් නැහැ නෙ...ගෙදරට නෙට් නැද්ද....

    ReplyDelete
  26. @ravaa,
    ආවා ආවා,
    අනේ සමා වෙන්න ඕනේ සෙට් වෙන්න බැරි වෙච්ච එකට.
    හේතුව:
    අපේ බබා වෙනුවෙන් මාස 7 පිරීමට කලින් තිබිය යුතු පිරිත් වැඩ සටහන නිසා මා හට සයිබරයට ගොඩ වැදීමට නොහැකි විය.

    /බිඟුවා...!

    ReplyDelete
  27. අපි විසින්ම දාගෙන ඉන්න අපටවත් අයිති නැති අපේ උරුමයක් වත් නොවුණු වික්ටෝරියානු සදාචාරයේ ‍නිරුවත පෙන්වන උදාහරණයක් මේ ...

    Thejan
    http://lankanthoughts.blogpsot.com

    ReplyDelete
  28. This comment has been removed by the author.

    ReplyDelete
  29. මොනවා කරන්නද අපේ අයගේ වැඩනේ.How to කියලා ගහලා බැලුවොත් මුලින්ම එන්නේ How to hack facebook කියලා.
    මේවා කරන්න පුළුවන් වැඩද. remove කියන එකත් එහෙමයි මුලින් එන්නේ කරන්න පුළුවන් වැඩ නෙමේ. මුලට එන්නේ බොරුවනේ

    ස්තුතියි අපිත් එක්ක මේක බෙදා ගත්තට

    ReplyDelete
  30. අනේ මන්ද ඉතින් GOOGLE නෙ!!

    ReplyDelete
  31. කට්ටියම ඇවිල්ලා ගිහින්නේ..
    කියන්න දේවල් නම් ඔක්කොම වගේ කියලද මන්දා...
    කොහොම නමුත් මේකේන් කියැවෙන්නේ මොකද්ද කියන එක තේරුම් ගත්තානම් ඇති.
    එහෙම කියලා ඒක වෙනස් කරන්න යන්න එපා ඔන්න...
    එහෙම උනොත් අපේ අනන්‍යතාවයට කැලලක් වෙන්න පුලුවන්...
    හික්ස්

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!