February 10, 2010

වැප්ට පිළිතුරු:

වසේ හරිය ඉවර කරලා
ර්ෂාවෙන් පිරුණු
දාහරිත වනාන්තර ගැන
තන්දර කිය කිය ඉන්න කොට

දෙඤ්ඤං බැටේ කියලා කියපු අය, මේක නියම
ලවම කියලා කියපු අයත් එක්කා සෙට් වෙලා
ල්පනා  කර කර

වැලිකතරේ ඉන්න කොට
නිෂ්කගේ දින පොත අහම්බෙන් හම්බ වෙලා

පේ අහස
ද බිඳි සර..
සන්තයේ පිනි බින්දු කියන ලිපි බල බල
වි රජදහනට යන කොට

වීඩියෝ ඕපදූපකාරයා ඕක දැකලා

නිදහස් සිතුවිලිවලට
කර රජදහනක කොහෙද ඉඩක්
විමසමු.. විමසුම.. විමසුම අපි මේකත් කියලා ඔන්න
Yala National Park, Sri Lankaට එකට එක්ක ගියාලූ.

29 comments:

  1. meka baluwada???

    http://wapnishantha.blogspot.com/2010/02/blog-post_06.html

    ReplyDelete
  2. නියමයි නියමයි. කොහොම හරි අලුත් දේවල් එකතු වෙනවා නම්... එලස් එලස් .... තච තච එව්වා ලියයි අපේ කොල්ලෝ කෙල්ලො ටික ....

    ReplyDelete
  3. dennama ela. dekama baluwa. vapge challenge eka bara aragena wagei

    ReplyDelete
  4. බිඟුවා කලොත් ඉතින් එලම තමයි...

    ReplyDelete
  5. @මචං,
    එහෙම කියන්න එපා මචං, මම කලේ වැපා උගේ ලිපියේ අන්තිමට තිබුන කෑල්ලට පිළිතුරක් දෙන එක විතරයි, එකම දේ වෙනස් විදියකට කලා, එච්චරයි.

    අර කතාවක් තියෙන්නේ...

    අන්ධයෙක් බෝඩ් එකක මෙහෙම ලියාගෙන හිඟාකනවලු.
    "මම අන්ධයි, මට උදවු කරන්න"
    නමුත් මිනිස්සු සල්ලි දෙන්නේ බොහොම අඩුවෙන්ලු. එක මනුස්සෙයෙක් මේ බෝඩ් එක වෙනස් කලලු, ඊට ප්ස්සේ ගොඩාක් සල්ලි හමබ උනාලු. මොකද්ද කල් වෙනස?

    "අද කොච්චර සුන්දර දවසක් උනත් මට ඒක පේන්නේ නෑනේ"

    මේකේදී මිනිස්සුන්ට මේක වදිනවනේ අරකට වැඩිය....


    ඉතින් මම කිව්වේ මේ මගේ ලිපිය වැපාට වැඩිය හොඳයි කියලා නෙම්යි, ඒක පට්ට සිරා, මම අළුත් විදියකට ලිව්වා ඒකම.... ස්තුතිය යන්න ඕනෑ වැපාටයි ඔන්න....

    /බිඟුවා...!

    ReplyDelete
  6. @මරණය, සුමුදු, දසයා
    ස්තුතියි ඔක්කෝලටම පාන්දර නැගිටගෙන සයිබර් අවකාශයේ සැරසරන අතරේ මී වදේ පැත්තේ ආවට...

    @ග්‍රේ,
    මොකද උනේ උඹට මචං, තද කලු පාටවත් උනාද? දැක්කෙම නෑ සයිබර් එකේ..

    /බිඟුවා...!

    ReplyDelete
  7. @බිගුවා
    සතුටෙ බෑ මාව වර්ණාන කරලා .... දෙන්නම් ගමකට තව පරණ අදහස් අලුත් කරලා ....

    ReplyDelete
  8. සුපිරියි බිගුවා...
    මේක නිකං ගීතයෙන් ගීතය වගේනේ... අත අරින්න එපා වැප් තව එකක් ලියන්න...

    ReplyDelete
  9. ela ela...

    kauda issaralama elanga wenasa karanne....

    ReplyDelete
  10. එළ එළ නියමයි....

    ReplyDelete
  11. අනේ මකර රජදහන හරීම ප්‍රජාතන්ත්‍රවාදීයි.
    මේක මඩක්

    ReplyDelete
  12. මම මෙහෙම කිවිවොත් ඔයා පුදුම වෙයි. ඇත්තමයි සත්තමයි මම මෙහෙම එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා දවස් දෙක තුනක ඉඳන් හිත හිතා හිටියේ. කමක් නැහැ අපේ සහෝදරයෙක් ‍නිර්මාණය කලානේ. සතුටුයි.

    ප. ලි.
    මිතුර පුළුවන් නම් නිදහස් සිතුවිලි කියන එකට දීලා තිබෙන ලින්ත් එක වෙනස් කරන්න. දැන් මම වෙන තැනකනේ.
    http://ranrandil.blogspot.com

    ReplyDelete
  13. මොකද මකරෝ රිදුනද ලියල තියෙන එකට

    randil eka wenas kala

    /බිඟුවා...!

    ReplyDelete
  14. අපරාදේ.........සඳැල්ලට ආවනම් තේ එකක් දෙනවනේ.....:)

    නියම පිළිතුර

    ReplyDelete
  15. නියමයි මචං! අන්තිම පේළිය තමයි අල්ලලම ගියේ! :D

    ReplyDelete
  16. ලස්සනයි..

    ReplyDelete
  17. @දිල්,
    මම ඉතින් බැලුවේ දවසක දෙකක වැඩ අහවර වී නිම විය කියලා ලියන්නනේ. එකේ "ස" යන්න නැහැනේ...

    @තමීර,
    එල එල. යාලට එක්ක යන එකම තමා හොඳ....

    @සිතූ, දුකා, මුචලින්ද,Il mondo di una povera pazza
    ස්තුතියි ආවට මේ පැත්තේ...



    /බිඟුවා...!

    ReplyDelete
  18. හපොයි මමත් මේකෙ ඉන්න‍වනෙ :O අදයි දැක්කෙ. බොහොම ස්තූතියි ඒ පැත්තෙ ආවට. :-)
    ඔයා තරහ නැත්නම් පොඩි දෙයක් කියන්නද ? ඹමර කියල වචනයක් මං අහල නෑ..ඒක බමර/බඹර ද ?

    ReplyDelete
  19. @සු෴
    බොහොම ස්තුතියි ඒක පෙන්නලා දුන්නට.
    ඇත්තම කියනවානම් මම ඒක දැක්කේ අද.
    අනේ හෙනට පිං.

    මෙන්න දැම්ම වෙනස් කලා...

    /බිඟුවා...!

    ReplyDelete
  20. වැඩේ නං පංකාදු පහයි කිව්වලු. එල එල.

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!