is this a virtual day then...? so what will happen to the activities done on the day following the last day of Feb...? Nullified or attributed to March 1st...? Forget it anyway...නක්ෂත්‍රයේ මේක පාවිච්චි වෙන හැටි පොඩ්ඩක් explain කරනවද මචෝ... හරිම interesting topic එකක්....
Hey There. I found your blog using msn. This is a very well written article. I will be sure to bookmark it and return to read more of your useful info. Thanks for the post. I'll definitely return.
එතකොට දෙබරු මොකුත් කිව්වෙ නැද්ද?
ReplyDeleteඅදමයි ඇහුවේ . . . .
ReplyDeleteමම ඒ බවක් දැනගෙන හිටියේ නැ
ReplyDeleteis this a virtual day then...? so what will happen to the activities done on the day following the last day of Feb...? Nullified or attributed to March 1st...? Forget it anyway...නක්ෂත්‍රයේ මේක පාවිච්චි වෙන හැටි පොඩ්ඩක් explain කරනවද මචෝ... හරිම interesting topic එකක්....
ReplyDeleteආහ්... මරු නේ. එදාට ඔෆිස් නැද්ද? සාමාන්‍ය දවසක් නෙවේයි නේ? ඉතින් නිවාඩු වුනා නම් එල.
ReplyDeleteබැලුවම අපි නොදන්න දවස් තාම තියනවනේ කැලන්ඩරේ :p
ReplyDeleteකෝ එහෙම එකක් නෑනේ කොහෙන්ද ඕක හොයාගත්තේ..
ReplyDeleteI'm pretty sure "Bingu" is talking about this :D
ReplyDelete"http://en.wikipedia.org/wiki/March_0"
ඒක නම් අදයි ඇහුවෙ.........
ReplyDeleteඅර කිව්වත් වගේ අපි නොදන්න තවත් දවස් තියෙනවනෙ කැලැන්ඩරේ :p
mee hopi hoyagena tiyenne....
ReplyDelete"January 0" kiyalaa ekakut tiyenawaa dakka mama e link ekae. thanx hipo mame.
ReplyDeleteFebruary 30 කියලා දවසකුත් තියෙන්නේ මේ.
ReplyDeletehttp://en.wikipedia.org/wiki/February_30
බිඟූ හොයාගන්න දේවල්.
Anonymous පුතා වෙත, :)
ReplyDeleteHipo මාමා නෙවෙයි අනේ, නැන්දා.... :D
හිනා කාලා පනයයි කමෙන්ට්ස් දැක්කාම එල එල අදම් තමයි ඇහුවේ
ReplyDeleteහිපෝ නැන්දා කෙනෙක්නේ. ඒ කියන්නේ හිපියක් හෝ හිපිච්චියක්
ReplyDeleteඒක මාර සීන් එකක්නේ බොලේ.
ReplyDeleteකිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්
ඒක මාර සීන් එකක්නේ බොලේ.
ReplyDeleteකිවුවත් වගේ කමෙන්ට් ටික නම් මරු.
හිපෝ නැන්දි දැකලම නෑනේ කෙහේදිවත්
@ගයාන්
ReplyDeleteහිපෝ නැන්දි ලඟදි තමා බ්ලොග් ලියන්න සෙට් වුනේ. ඉස්සරහට බලාගන්න පුළුවන් වේයි.
@Anonymous
ඔය කොහොම කියුවත් කමක් නෑ. නැන්දිට ශේප්(Shape). :D
මුලින්ම ස්තූතියි ඔයාට, මගේ අඩවිය විදින්න ඇවිත් ගියාට. ඒත් ඇයි කිසිම සටහනක් නොලියාම පියාසැලුවේ. ඒගැන නම් හිතේ පොඩි දුකක් තියෙනවා..මිතුරේ.
ReplyDeleteඒ ආපු පාර දිගේ, මමත් බිඟූ නඳ අහන්න ගොඩ වැදුනා
ඒකෙන් අවාසියක් උනේ නෑ.
කැලැන්ඩරේ නැති, පැණි බේරෙන දවසක් ගැනත් දැන ගත්තනේ...
ඔයත් දන්න දේවල්....බිඟූ...
@මධූ, ජීවිතය, දිල්,
ReplyDeleteඅපි නොදන්න දේවල් නම් කොච්චර තියෙනවාද? මේක එක දවසක් විතරනේ.
@තිස්ස,
හරි මම මේක නක්ෂත්‍රයේ පාවිච්චි වෙන හැටි හොයලා කියන්නම්.
මම ටිකක් දන්නවා, නමුත් ෂුවර් නෑ, ඒක හින්දා හරියට හොයලා කියන්නම්.
@හිපෝ,
ඔයාව පිරිමි කරන්න හදලා නේද කස්ටිය.
ළඟදීනේ බ්ලොග් සයිබර් යායට ගොඩ වැදුනේ. කස්ටිය ඔයාව හොයා ගනීවී.
@නිල් අහස,
හරි හරි, කණගාටු වෙන්න එපා මොනවා හරි කුරුටු ගෑවේ නැතුවට ඔයාගේ අහසේ.
නිතරම පියඹන තැනක් වේවි හරි ඉක්මනට.
දැන් පියඹන්න සෑහෙන්න තැන් තියෙනවනේ...
/බිඟුවා...!
@ගයාන්,
ReplyDeleteඔයාව මග ඇරුනනේ.
ඒත් හිපෝ ඒක ට උත්තර දීලා හින්දා කමකුත් නැද්ද මන්දා....
හික්ස්
/බිඟුවා...!
Hey There. I found your blog using msn. This is a very well written article.
ReplyDeleteI will be sure to bookmark it and return to read more
of your useful info. Thanks for the post. I'll definitely return.
my website :: huis huren frankrijk :: ::