February 5, 2010

අලුත් වෙනසක් - blogspot

දැන් අපිට පිටුත් එක් කරන්න පුළුවන්.
මම අද දැක්කේ මේ වෙනස.
ඔබත් දැක්කාද?




9 comments:

  1. කරලා බැලුව නරකම නැහැ... හැබැයි උදහරණයක් තමයි කලෙ.. එහින්ද මකලා දැම්මා... දැනුවත් කිරිමට තුති ...

    ReplyDelete
  2. ඔහ් බොහොම ස්තූතියි... මට හොඳටම මේ feature එක මගහැරිල තිබුනේ..

    ReplyDelete
  3. මේක දැන්නේ දැක්කේ...

    ReplyDelete
  4. @වැප්,
    ඔව් ඔව්... මාත් නිකන් කරලා බැලුවා...

    @තිස්ස,
    මේක බොහොම ලඟදී එකතු වෙච්ච එකක් මන් හිතන්නේ...

    @පන්හිද,
    වර්ඩ්ප්‍රෙස් වල ලියට අයටනම් සොරි අනේ..

    /බිඟුවා...!

    ReplyDelete
  5. m..m..m
    is this only for blogspot?

    ReplyDelete
  6. this is new development by Google

    ReplyDelete
  7. wordpress වලට මොකුත් නෑනෙ :(

    ReplyDelete
  8. ඒ වුණාට self hosting කරනවනම් තාමත් wordpress ඉදිරියෙන්. මම wordpress පාවිච්චි නොකරන්නෙ මම blogger වල තියෙන සරල සහ කරදරless බවට කැමති නිසා.

    ReplyDelete
  9. @ඉන්දි,
    ඒක තමා මාත් හෙව්වා තියෙනවද කියලා.. හමබ උනේ නෑ මචං

    @ශකූ,
    ඒක හරි. හරිම පහසුයි බ්ලොග්ස්පොට් එක.

    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!