කරලා බැලුව නරකම නැහැ... හැබැයි උදහරණයක් තමයි කලෙ.. එහින්ද මකලා දැම්මා... දැනුවත් කිරිමට තුති ...
ඔහ් බොහොම ස්තූතියි... මට හොඳටම මේ feature එක මගහැරිල තිබුනේ..
මේක දැන්නේ දැක්කේ...
@වැප්,ඔව් ඔව්... මාත් නිකන් කරලා බැලුවා...@තිස්ස,මේක බොහොම ලඟදී එකතු වෙච්ච එකක් මන් හිතන්නේ...@පන්හිද,වර්ඩ්ප්‍රෙස් වල ලියට අයටනම් සොරි අනේ../බිඟුවා...!
m..m..mis this only for blogspot?
this is new development by Google
wordpress වලට මොකුත් නෑනෙ :(
ඒ වුණාට self hosting කරනවනම් තාමත් wordpress ඉදිරියෙන්. මම wordpress පාවිච්චි නොකරන්නෙ මම blogger වල තියෙන සරල සහ කරදරless බවට කැමති නිසා.
@ඉන්දි,ඒක තමා මාත් හෙව්වා තියෙනවද කියලා.. හමබ උනේ නෑ මචං@ශකූ,ඒක හරි. හරිම පහසුයි බ්ලොග්ස්පොට් එක. /බිඟුවා...!
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
කරලා බැලුව නරකම නැහැ... හැබැයි උදහරණයක් තමයි කලෙ.. එහින්ද මකලා දැම්මා... දැනුවත් කිරිමට තුති ...
ReplyDeleteඔහ් බොහොම ස්තූතියි... මට හොඳටම මේ feature එක මගහැරිල තිබුනේ..
ReplyDeleteමේක දැන්නේ දැක්කේ...
ReplyDelete@වැප්,
ReplyDeleteඔව් ඔව්... මාත් නිකන් කරලා බැලුවා...
@තිස්ස,
මේක බොහොම ලඟදී එකතු වෙච්ච එකක් මන් හිතන්නේ...
@පන්හිද,
වර්ඩ්ප්‍රෙස් වල ලියට අයටනම් සොරි අනේ..
/බිඟුවා...!
m..m..m
ReplyDeleteis this only for blogspot?
this is new development by Google
ReplyDeletewordpress වලට මොකුත් නෑනෙ :(
ReplyDeleteඒ වුණාට self hosting කරනවනම් තාමත් wordpress ඉදිරියෙන්. මම wordpress පාවිච්චි නොකරන්නෙ මම blogger වල තියෙන සරල සහ කරදරless බවට කැමති නිසා.
ReplyDelete@ඉන්දි,
ReplyDeleteඒක තමා මාත් හෙව්වා තියෙනවද කියලා.. හමබ උනේ නෑ මචං
@ශකූ,
ඒක හරි. හරිම පහසුයි බ්ලොග්ස්පොට් එක.
/බිඟුවා...!