දවසේ හරිය ඉවර කරලා
වර්ෂාවෙන් පිරුණු
සදාහරිත වනාන්තර ගැන
කතන්දර කිය කිය ඉන්න කොට
දෙඤ්ඤං බැටේ කියලා කියපු අය, මේක නියම
කලවම කියලා කියපු අයත් එක්කා සෙට් වෙලා
කල්පනා කර කර
වැලිකතරේ ඉන්න කොට
ඩනිෂ්කගේ දින පොත අහම්බෙන් හම්බ වෙලා
අපේ අහස
හද බිඳි සර..
වසන්තයේ පිනි බින්දු කියන ලිපි බල බල
රවි රජදහනට යන කොට
වීඩියෝ ඕපදූපකාරයා ඕක දැකලා
නිදහස් සිතුවිලිවලට
මකර රජදහනක කොහෙද ඉඩක්
විමසමු.. විමසුම.. විමසුම අපි මේකත් කියලා ඔන්න
Yala National Park, Sri Lankaට එකට එක්ක ගියාලූ.
එළ
ReplyDeletemaxx..
ReplyDeletemeka baluwada???
ReplyDeletehttp://wapnishantha.blogspot.com/2010/02/blog-post_06.html
නියමයි නියමයි. කොහොම හරි අලුත් දේවල් එකතු වෙනවා නම්... එලස් එලස් .... තච තච එව්වා ලියයි අපේ කොල්ලෝ කෙල්ලො ටික ....
ReplyDeletedennama ela. dekama baluwa. vapge challenge eka bara aragena wagei
ReplyDeletemaxxa
ReplyDeleteඑළ
ReplyDeleteබිඟුවා කලොත් ඉතින් එලම තමයි...
ReplyDeleteඑල කිරිනේ.
ReplyDelete@මචං,
ReplyDeleteඑහෙම කියන්න එපා මචං, මම කලේ වැපා උගේ ලිපියේ අන්තිමට තිබුන කෑල්ලට පිළිතුරක් දෙන එක විතරයි, එකම දේ වෙනස් විදියකට කලා, එච්චරයි.
අර කතාවක් තියෙන්නේ...
අන්ධයෙක් බෝඩ් එකක මෙහෙම ලියාගෙන හිඟාකනවලු.
"මම අන්ධයි, මට උදවු කරන්න"
නමුත් මිනිස්සු සල්ලි දෙන්නේ බොහොම අඩුවෙන්ලු. එක මනුස්සෙයෙක් මේ බෝඩ් එක වෙනස් කලලු, ඊට ප්ස්සේ ගොඩාක් සල්ලි හමබ උනාලු. මොකද්ද කල් වෙනස?
"අද කොච්චර සුන්දර දවසක් උනත් මට ඒක පේන්නේ නෑනේ"
මේකේදී මිනිස්සුන්ට මේක වදිනවනේ අරකට වැඩිය....
ඉතින් මම කිව්වේ මේ මගේ ලිපිය වැපාට වැඩිය හොඳයි කියලා නෙම්යි, ඒක පට්ට සිරා, මම අළුත් විදියකට ලිව්වා ඒකම.... ස්තුතිය යන්න ඕනෑ වැපාටයි ඔන්න....
/බිඟුවා...!
@මරණය, සුමුදු, දසයා
ReplyDeleteස්තුතියි ඔක්කෝලටම පාන්දර නැගිටගෙන සයිබර් අවකාශයේ සැරසරන අතරේ මී වදේ පැත්තේ ආවට...
@ග්‍රේ,
මොකද උනේ උඹට මචං, තද කලු පාටවත් උනාද? දැක්කෙම නෑ සයිබර් එකේ..
/බිඟුවා...!
@බිගුවා
ReplyDeleteසතුටෙ බෑ මාව වර්ණාන කරලා .... දෙන්නම් ගමකට තව පරණ අදහස් අලුත් කරලා ....
සුපිරියි බිගුවා...
ReplyDeleteමේක නිකං ගීතයෙන් ගීතය වගේනේ... අත අරින්න එපා වැප් තව එකක් ලියන්න...
ela ela...
ReplyDeletekauda issaralama elanga wenasa karanne....
එළ එළ නියමයි....
ReplyDeleteelama ela
ReplyDeleteඅනේ මකර රජදහන හරීම ප්‍රජාතන්ත්‍රවාදීයි.
ReplyDeleteමේක මඩක්
මම මෙහෙම කිවිවොත් ඔයා පුදුම වෙයි. ඇත්තමයි සත්තමයි මම මෙහෙම එකක් නිර්මාණය කරන්න ඕනේ කියලා දවස් දෙක තුනක ඉඳන් හිත හිතා හිටියේ. කමක් නැහැ අපේ සහෝදරයෙක් නිර්මාණය කලානේ. සතුටුයි.
ReplyDeleteප. ලි.
මිතුර පුළුවන් නම් නිදහස් සිතුවිලි කියන එකට දීලා තිබෙන ලින්ත් එක වෙනස් කරන්න. දැන් මම වෙන තැනකනේ.
http://ranrandil.blogspot.com
මොකද මකරෝ රිදුනද ලියල තියෙන එකට
ReplyDeleterandil eka wenas kala
/බිඟුවා...!
අපරාදේ.........සඳැල්ලට ආවනම් තේ එකක් දෙනවනේ.....:)
ReplyDeleteනියම පිළිතුර
නියමයි මචං! අන්තිම පේළිය තමයි අල්ලලම ගියේ! :D
ReplyDeleteලස්සනයි..
ReplyDeleteනියමයිනේ.
ReplyDeleteඑළ එළ . . !
ReplyDeletemenna binnguwagen wadak!
ReplyDelete@දිල්,
ReplyDeleteමම ඉතින් බැලුවේ දවසක දෙකක වැඩ අහවර වී නිම විය කියලා ලියන්නනේ. එකේ "ස" යන්න නැහැනේ...
@තමීර,
එල එල. යාලට එක්ක යන එකම තමා හොඳ....
@සිතූ, දුකා, මුචලින්ද,Il mondo di una povera pazza
ස්තුතියි ආවට මේ පැත්තේ...
/බිඟුවා...!
හපොයි මමත් මේකෙ ඉන්නවනෙ :O අදයි දැක්කෙ. බොහොම ස්තූතියි ඒ පැත්තෙ ආවට. :-)
ReplyDeleteඔයා තරහ නැත්නම් පොඩි දෙයක් කියන්නද ? ඹමර කියල වචනයක් මං අහල නෑ..ඒක බමර/බඹර ද ?
@සු෴
ReplyDeleteබොහොම ස්තුතියි ඒක පෙන්නලා දුන්නට.
ඇත්තම කියනවානම් මම ඒක දැක්කේ අද.
අනේ හෙනට පිං.
මෙන්න දැම්ම වෙනස් කලා...
/බිඟුවා...!
වැඩේ නං පංකාදු පහයි කිව්වලු. එල එල.
ReplyDelete