මේකේ මොකවත් මට තේරෙන්නේ නෑනේ.:(
bara vacana danne nethoooo
ෂා... ෂා.. මෙන්න මෙන්න වැඩක්. බිගුවා සිංහල සාහිත්‍ය පොලෙ ගහලා. මෙක රටටත් ගලප ගත්ත හැකි, නෙට් එකෙ දෙවල් වලටත් ගලප ගත්ත හැකි, ඇත්තටම ඔයාගෙ සිහිය විකල් වුනෙ රජතුමා කියන කරන දෙවල් හින්දද, නැත්තම තමුන්ගෙ බිරිදගෙ වැදුනු අකුනු පහරක් හින්දද...?
seems rava knows sinhala well.great :)
විදුවත් කියන්නේ වළාකුළු වලටවියත් දැල කියන්නේ අහසටපබර, කර, තර යන වචන් තුනම බබලන, ආලෝකමත් යන තේරුම තියෙන්නේකණෙරුන් කියන්නේ ඇතුන්ටකෙසරිඳු කියන්නේ කේසර සිංහයාටවදන් මග කියන්නේ කණටදැන් ගලපා ගන්න පුළුවන්ද/බිඟුවා...!
නියමායී..
ela eladan hariyooooooo
maxi
දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේමතක තියේ සැමදාමත් මේ සසරේඔබේ සිතිවිලි මගේ ශක්තියයි./බිඟුවා...!
මේකේ මොකවත් මට තේරෙන්නේ නෑනේ.
ReplyDelete:(
bara vacana danne nethoooo
ReplyDeleteෂා... ෂා.. මෙන්න මෙන්න වැඩක්. බිගුවා සිංහල සාහිත්‍ය පොලෙ ගහලා. මෙක රටටත් ගලප ගත්ත හැකි, නෙට් එකෙ දෙවල් වලටත් ගලප ගත්ත හැකි, ඇත්තටම ඔයාගෙ සිහිය විකල් වුනෙ රජතුමා කියන කරන දෙවල් හින්දද, නැත්තම තමුන්ගෙ බිරිදගෙ වැදුනු අකුනු පහරක් හින්දද...?
ReplyDeleteseems rava knows sinhala well.
ReplyDeletegreat :)
විදුවත් කියන්නේ වළාකුළු වලට
ReplyDeleteවියත් දැල කියන්නේ අහසට
පබර, කර, තර යන වචන් තුනම බබලන, ආලෝකමත් යන තේරුම තියෙන්නේ
කණෙරුන් කියන්නේ ඇතුන්ට
කෙසරිඳු කියන්නේ කේසර සිංහයාට
වදන් මග කියන්නේ කණට
දැන් ගලපා ගන්න පුළුවන්ද
/බිඟුවා...!
නියමායී..
ReplyDeleteela ela
ReplyDeletedan hariyooooooo
maxi
ReplyDelete