February 18, 2010

ඔබේ විෂාදය

සෑම උදෑසනකම
ඔබේ විෂාදය
තබන්න ඔබේ
ගේට්ටුවෙන් පිටත,
එතනයි තැන
කැලිකසල
එකතු කරන්නන්
සොයා බලන...

15 comments:

  1. hithe vishadaya gettuwen pitatha thiyanna bene....
    ehema puluwan nam kochchara hondaida...?
    :(

    ReplyDelete
  2. එතරම් පහසුවෙන් කල හැක්කක් නම් නොවෙයි.උත්සාහ කලොත් බැරි වෙන එකකුත් නෑ.
    අදහස අගෙයි.

    ReplyDelete
  3. ඒ සඳහා උත්සහ කරලා තියෙනවාද?

    ReplyDelete
  4. පුළුවන් නම් හොදයි ඉතිං.. නේද?

    ReplyDelete
  5. අමාරු දෙයක්නම් තමා...ඒත් උත්සාහ කලොත් .......

    ReplyDelete
  6. කොහොමද මේක කොරන්නෙ හප්පා....

    ReplyDelete
  7. try and try,
    one day you cal fly

    ReplyDelete
  8. කණගාටුව, කනස්සල්ල අපි ළඟ තියා ගන්න ඕනෑ එකක්නම් නෙමෙයි.
    ඒක හින්දා පුළුවන්නම් වලලලාම දාන්න ඕනේ...
    අමාරු වෙන්න පුළුවන්.
    ලේසි වැඩ වල ගතියකුත් නෑනේ....

    /බිඟුවා...!

    ReplyDelete
  9. විෂාදය kiyanne mokadda appa? duka kiyana ekada?

    ReplyDelete
  10. එහෙම කරන්න පුලුවන් නම් කොච්චර හොදද ? ? ? ?

    ReplyDelete
  11. මමත් රැට නින්දෙ අඩු කෙනෙක්. මෙක සිද්ද වුනෙ කැම්පස් ගිය මුල් දවස් වල. මෙක ටිකක් කරන්න අමාරුයි තව කෙනෙක් ගෙ උදව්වක් නැතුව. ඇදට 11 ගියත් නින්ද යන්නෙ 2.30 , 3 වෙනකන් ඇහැරන් ඉන්නවා. එක දැන් පුරුද්දට ගිහිල්ලා.

    ReplyDelete
  12. @මධූ,
    ම්... ඔව් ඔව්..

    @රවා,
    එහෙනම් තියෙන්නේ ඒක කරන්න පුළුවන් කෙනෙක් හොයා ගන්න එක නේද?


    /බිඟුවා...!

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!