December 31, 2011

2012



15 comments:

  1. උදාවෙන නව වසර අයියටත් සුභ නව වසරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. උදාවෙන නව වසර බිඟු පවුලටම කිරි උතුරන වාසනාවන්ත සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  4. උදාවෙන නව වසර වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  5. බිඟු රාජධානියටත් එසේම වේවා.......!!!! කියලා හා ගෙදරින් අපි ප්‍රාර්ථනා කරනවා......

    ReplyDelete
  6. බිඟු ලොකු අයියටත් එසේම වේවා. ඒ කාලේ අපේ ප්‍රියතම බ්ලොග් එකක්නෙ මේ. කො දැං ලියුම් දානවා හරි අඩුයි... පොඩි උන්දැට කොහොමද දැන්.....

    ReplyDelete
  7. අයියටත් වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    ReplyDelete
  8. උඹේ මේ අඩවියට කාලෙකින් ආවෙ. සුභ අළුත් අවුරුද්දක්!

    ReplyDelete
  9. සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  10. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා....!!!!

    ReplyDelete
  11. sathutin piruna,siyalu yaha pethum itu vana vasanavantha suba aluth avuruddak veva!

    ReplyDelete
  12. සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  13. සුබ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!