December 8, 2011
අරක මේක...
අප්පට සිරි කීව්වලු.
අන්න අරූගේ අරක මෙන්න මේකා, මේකාගේ අරකට දාලා.
ඒකෙන් අරූගේ අරක මෙව්ව වෙලා.
ඒක මෙව්ව වෙච්ච හින්දා අරූ අනිත් එක අරකිට දීලා.
ඒකි ඒක ඒකිගේ අරක අස්සේ දාලා. ඒකෙන් ඒකිගේ එක මෙව්ව වෙලා
අරූගේ එක බේරිලා. කැඩිච්ච ඒකිගේ ඒක හදන්න අනිකගේ අරකට ගෙනියලා.
ඒකෙන් ඕක හදන්න දැන් පරක්කු වැඩියි කියලා මේකට එවලා.
මේකලා ඒකට අරවා මේවා කරලා දැන් මේකට හොඳටම මෙව්වා වෙලා.
ඉතින් අන්තිමට,
අරූගේ අරකත් නැ.
මේකිගේ මේකත් නැ.
.
Subscribe to:
Post Comments (Atom)
හුක් හුක් ගොසිප් අඩවි ගැනද කියන්නෙ...
ReplyDeleteමටත් හිතෙන්නෙම බිඟුවා ගොසිප් සයිට් එකක් පටංගන්න යනව කියල . . ..
ReplyDeleteඅනේ මන්දා... O.o
ReplyDelete:O.... !!!
ReplyDeleteදැන් මුගේ අරක මේකට දාල මේක මෙව්ව වෙලා වගේ
ReplyDeleteපට්ට ආතල්.... අරුගේ අරකේ වැඩනේ.....
ReplyDeleteඋඹ කියන්නෙ ඔය අරූගේ අරක ගැන නේද? ඒක නං නියමයි. මේකිගෙ ඒක මෙව්ව වෙලා නැද්ද?
ReplyDeleteUSB මෙමරි චිප් එකක් ගැන නේද මේ කියන්නේ....
ReplyDeleteහොල්මන්ද බේරේ....
ReplyDeleteපෙන්ඩ්රයිව් එකක් ගැනවත්ද මේ කියන්නේ?
ReplyDeleteමාව උරහිසෙන් අල්ලලා හොලවලා හොලවලා අතෑරියා වගේ මඤ්ඤං ගතියක් දැනෙනවා.
ReplyDeleteයකෝ මේ කියන්නේ අරකිගෙය් අරූගෙයි අරකයි මේකයි ගැනනේ.
ReplyDeleteඋඹලා බබාලා.. මේවා දන්නේ නැ එහෙනම්...
මෙව්වා එක කියෝලා,මගේ අරකටත් මොකද්ද වුනා.දැන් ඔකිගේ අරකයි,මේකාගේ මෙව්වා එකයි ගොඩ දාන්නේ මොකෙන්ද?මෙව්වා එකක් හොයාගන්න වෙයි නේද??
ReplyDeletepuluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.
ReplyDeletemeya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!
meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.
WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..
if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube