December 8, 2011

අරක මේක...


අප්පට සිරි කීව්වලු.


අන්න අරූගේ අරක මෙන්න මේකා, මේකාගේ අරකට දාලා.
ඒකෙන් අරූගේ අරක මෙව්ව වෙලා.
ඒක මෙව්ව වෙච්ච හින්දා අරූ අනිත් එක අරකිට දීලා.
ඒකි ඒක ඒකිගේ අරක අස්සේ දාලා. ඒකෙන් ඒකිගේ එක මෙව්ව වෙලා
අරූගේ එක බේරිලා. කැඩිච්ච ඒකිගේ ඒක හදන්න අනිකගේ අරකට ගෙනියලා.
ඒකෙන් ඕක හදන්න දැන් පරක්කු වැඩියි කියලා මේකට එවලා.
මේකලා ඒකට අරවා මේවා කරලා දැන් මේකට හොඳටම මෙව්වා වෙලා.
ඉතින් අන්තිමට,
අරූගේ අරකත් නැ.
මේකිගේ මේකත් නැ.

.

14 comments:

  1. හුක් හුක් ගොසිප් අඩවි ගැනද කියන්නෙ...

    ReplyDelete
  2. මටත් හිතෙන්නෙම බිඟුවා ගොසිප් සයිට් එකක් පටංගන්න යනව කියල . . ..

    ReplyDelete
  3. දැන් මුගේ අරක මේකට දාල මේක මෙව්ව වෙලා වගේ

    ReplyDelete
  4. පට්ට ආතල්.... අරුගේ අරකේ වැඩනේ.....

    ReplyDelete
  5. උඹ කියන්නෙ ඔය අරූගේ අරක ගැන නේද? ඒක නං නියමයි. මේකිගෙ ඒක මෙව්ව වෙලා නැද්ද?

    ReplyDelete
  6. USB මෙමරි චිප් එකක් ගැන නේද මේ කියන්නේ....

    ReplyDelete
  7. හොල්මන්ද බේරේ....

    ReplyDelete
  8. පෙන්ඩ්‍රයිව් එකක් ගැනවත්ද මේ කියන්නේ?

    ReplyDelete
  9. මාව උරහිසෙන් අල්ලලා හොලවලා හොලවලා අතෑරියා වගේ මඤ්ඤං ගතියක් දැනෙනවා.

    ReplyDelete
  10. යකෝ මේ කියන්නේ අරකිගෙය් අරූගෙයි අරකයි මේකයි ගැනනේ.
    උඹලා බබාලා.. මේවා දන්නේ නැ එහෙනම්...

    ReplyDelete
  11. මෙව්වා එක කියෝලා,මගේ අරකටත් මොකද්ද වුනා.දැන් ඔකිගේ අරකයි,මේකාගේ මෙව්වා එකයි ගොඩ දාන්නේ මොකෙන්ද?මෙව්වා එකක් හොයාගන්න වෙයි නේද??

    ReplyDelete
  12. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete

දෝර ගලන සිතිවිලි බොඳවෙන අතරේ
ඔබටත් එකක් ආවා නම් මගේ මිතුරේ
ඉන්නේ මොටද බොඳ නොකරම මේ කතරේ
මතක තියේ සැමදාමත් මේ සසරේ

ඔබේ සිතිවිලි මගේ ශක්තියයි.

/බිඟුවා...!